උඹට බොහොම ස්තූතියි මචන්. මොකද, මම ඇපල් යූසර් කෙනෙක්. ඒත්, සැම්සුන් ෆ්ලැග්ෂිප්ස් වලටත් මාරම ලව්. ඒත්, වැඩේ තියෙන්නෙ මේ ලයින්ස් ඉෂූ එක. හුඟ දෙනෙක් කියන්නෙම සැම්සුන් ගන්න එපා. නැත්තන් ෆ්ලැග්ශිප්ස් ගන්න එපා කියල. ඒත්, ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. ඒ ප්‍රශ්නෙ හදන්න උඹ මේ දාල තියෙන සොලියුශන් එක ගේන්න...