1. nidarsha91

    NCG

    Thanks in advance for sharing this Boss @windows_ubuntu 🫡 The most important thing behind this valuable story-telling is his talent to deliver his story very well in Sinhalese and English. We have observed the ability of delivering speeches in English was poor of majority in Sri Lankans but...
  2. nidarsha91

    NCG

  3. nidarsha91

    මු බලපල්ලකෝ...

    ජයවේවා බොස්. හොඳ පාරෙන් හම්බ කරල සතුටින් ඉඳපල්ලා
  4. nidarsha91

    කැබලිත්තට පයින් ..........................

    උඹේ උවමනාව අපි දන්නෙ නැහැ. ඒ කොහොම වුණත්, පරිසමෙන් මචන්. උඹ එනකන් බලාගෙන ඉන්න මිනිස්සු ගැන හිතල කරන දෙයක් කරපන්
  5. nidarsha91

    Passport Movie 2024 ‧ Thriller/Crime - Help

    Hall experience eka na neh machan eaki awula
  6. nidarsha91

    මාස දෙකකට හරියන්න තෙල් තියෙනවා කියලත් කිව්වා 🤭🤭

    Loka welada pole mila ganan adu unaama next stocks wala ganan wadi wenne ai machan?
  7. nidarsha91

    AI නම් සාපයක් 😅😅

    AI systems මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔය වැරදි හදාගනී නේද අයියෙ. එතකොට තමයි සැරම වැඩ පටන් ගැනෙන්නෙ
  8. nidarsha91

    මාස දෙකකට හරියන්න තෙල් තියෙනවා කියලත් කිව්වා 🤭🤭

    පහළින් ඡන්ද සෙට් කරල දුන්නු ටෙන්ඩර් කාරයන්ට වැඩ භාර දෙන්න පටන් ගත්ත වගේම ඉස්සරහට තව හොඳ හොඳ සෙල්ලම් එලියට එනවා මිතුරනේ
  9. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    ශිට්. උඹට ස්තූතියි ඒ ගැන දැනුවත් කළාට මචන්. මම ඒ ගැන දැනගෙන උන්නෙ නැහැ. පල්ලියෙත් උඹ ඔය කියන දේම වෙන්න ඇති මචන්. අපිට දෙයක් නැති වෙන්න පුළුවන්. ඒකට කරන්න ඕන තව මනුස්සයෙක්ගෙ දෙයක් හොරෙන් බලෙන් ගන්න එකද කියල හිතන්න පුළුවන් කමක් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම්.... කොහෙ ගිහින් ගෙවන්නද මේ පව්...
  10. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    සමාවෙයන් මචන් උඹ කිව්ව සිද්ධිය මොකක්ද? මට ඒක හරියට තේරුනේ නැහැ. මම හිතුවෙ බේරගන්න අවස්ථාව තියෙද්දි බේර නොගෙන අත ඇරපු සිද්ධිය ගැන මචන්. මනුස්සකමටත් ලැජ්ජයි. අනිත් අයට හිතාගන්නවත් බැරි අවස්ථාවක අනිත් අය වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඒ අයවත් බේරගෙන ගොඩ දානව කියන එක. සමහර වෙලාවට ඒක මුළු ලෝකයක්...
  11. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    මම නං දෙයියෙක් නෙමෙයි මචන්. සාමාන්‍ය පෘතග්ජනයෙක්. ඒ වුණාට ඔය වගේ දේකට නං හරිම පිළිකුලක් දැනෙන්නෙ. ඒ වීඩියෝ දකිද්දි..... ඕන තරම් මිනිස්සු අපිව රවට්ටල තියෙනවා. අදත් අපිව රවට්ටල සතුටු වෙනව ඇති. ඒ වුණාට අසරණ වුණු මනුස්සයො දකිද්දි, අසරණ වුණු බව්වො පූසො දකිද්දි එකෙන්ම මට වඩා උන් සතුටින් ඉන්න ඕන කියල...
  12. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    වටිනා ප්‍රශ්නයක් මචන්. කතෝලික දර්ශනය ඇතුලෙත් කියවෙනවනෙ මචන් අවසන් මොහොත කියන එක. එතනදි මිනිස්සු විශ්වාස කරනවා තමන් කරපු දේවල් ගැන ආවර්ජනයක්. හරියට "පිං පොත" කියවනවා වගේ. හිතල බලපන්කො මචන් ජීවිතේ වැදගත් තීරණයක් ගන්න තැනක් කියල. හරියට වයිවා එකකට යනවා වගේ. එතනදි ඔලුවට එන්නෙ මොනවද?තමන් කරපු දේවල්...
  13. nidarsha91

    Kohomada podi un dan

    රජ්ජුරුවන්ට සපයපු ඒව නෙමෙයි බන් මන් කියන්නෙ. අන්තප්පුරේට ගියාම බිසවක් වෙනවනෙ. මේ එහෙම එකක් නෙමෙයිනෙහ් බන්. පොඩි කෙල්ලො චූන් කරවනවට දෙන දඬුවම ගැන මම කියන්නෙ. නැත්තන් හෙන සාපයක් වෙනවනෙ බන් ඕක. මොලේ නැති රට හරක් දරුවො හදනව. ඊට පස්සෙ ඔය සාපෙ පරම්පරා ගානකට ඇදෙනවා
  14. nidarsha91

    මූදු යන උන්ට ඇයි safety equipment ටිකක් ගන්න බැරි

    පුතා මූදෙන් ගොඩට ගේන්නෙ මාලු විතරක් නෙමෙයි. සමහර පැති වල ගෝල්ඩ් වල ගාන අඩුයි. මොකද ඒව රට ඇටුලට ඇවිල්ල තියෙන්නෙ බදු නැතුව. ඒ වගේම තව තව ජාති එනවා රට ඇතුලට ඒ විදියට. ඒ හින්ද නිවුස් වල පෙන්නන ටික විතරක් බලල හිටපන්. ඕව අපිට කැප නෑ
  15. nidarsha91

    Buddhist "Karma" is a a concept created to enforce the caste system?

    මාගේ අධ්‍යයනයට අනුව: බුද්ධ පරිසරය ඇති වෙන්නෙ, අතිශයින්ම කෘත්‍රිමව නිර්මාණය වුණු වටපිටාවක. නොසෑහෙන්නම සැප සම්පත්. ඉතින් මැදට එන්න කියනවා. ක්‍රිස්තු පරිසරය ඇති වෙන්නෙ, අතිශයින්ම පීඩනයට ලක්ව නිර්මාණය වුණු වටපිටාවක. සැප සම්පත් අතිශයින්ම හිඟයි. ඉතින් මැදට එන්න කියනවා. හොඳට මතක තබාගත යුතු කරුණ නම්...
  16. nidarsha91

    ජාන වෙනස් කල කුකුල්ලු - මිනිසුන්ට ලෙඩ

    ගම් කුකුළා - සිංහල කුකුළා තමයි. කෘත්‍රිම කියන්නෙම ලෙඩ තමයි
  17. nidarsha91

    1ට එකතු වෙලා ගොඩ ගිය මිනිස්සු 🚀

    වලක වැටුන හිත හයිය මනුස්සයෙක්ට සමහර වෙලාවට උවමනා වෙන්නේ කඹයක් හරි ඉනිමගක් හරි නෙමෙයි. උඩට එනකන් අඩුම තරමෙ වචනෙකින් හරි දිරි ගැන්වීමක්. ඒ වෙලාවට උඩින් වල දිහා බල බල යන මිනිස්සු අතරදි, අපිත් ඉන්න පුළුවන්. අති ලඟ ඒ මනුස්සයව එලියට ඇදල ගන්න ලණුවක්වත් ලීයක්වත් කිසිම දෙයක්වත් නැති වෙද්දි අපි අඩුම...
  18. nidarsha91

    Kohomada podi un dan

    එකෙන්ම දෙන්න ඕනෙ රජකාලෙ දඬුවම්. කෙලින්ම කැපුවා. එක්කෝ මයික් එක නැත්තන් බෝල දෙක. නැත්තන් තුනම
  19. nidarsha91

    අමතර E-ආදායම්

    උඹට වෙලාව තියෙනවද? මචන් මගෙ බිස්නස් එකේ පාට්නර් කෙනෙක් වෙන්න කැමතිද? මම කාලයක් තිස්සෙම උඹව කියවනව. උඹ වගේ එකෙක් ඕන මට

    No contents