කුහකකමේ ගිනස් වාර්තාවේ හිමිකරුවෝ
ඒ මගුල් සාරියේ කතාවට මේකත් එකතු කරන්න හිතුවා.
ගිනස් වාර්තාවක් තියන්න තමයි මේ සාරිය නිර්මාණය කරල තියෙන්නේ..ඉතින් එහි වරදක් තිබේද ?
එය පෞද්ගලික දෙයක් නෙවෙයි..රට වෙනුවෙන්ම කල දෙයක්..වෙන රටවල මිනිස්සූ එක එක විදිහට ගිනස් වාර්තා තියනවා. තම රට වෙනුවෙන්..ඒවට රාජ්‍ය...