singapore attractions ticket උදවුවක් ඕනි

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    singapore attractions ticket උදවුවක් ඕනි

    යාලුවනේ මම නොවැම්බර් මාසේ singapore යන්න ටිකට් බුක් කරගෙන ඉන්නේ ...දවස් තුනයි ..

    මට දැනගන්න ඕනි මම singapore ගිහිල්ලා බලන්න යන්න ඉන්න

    Universal world
    cable car
    sentosa
    madame tussades
    wings of time
    marina bay sands skypark

    වගේ තැන් වලට ticket ගන්නේ කොහොමද කියල..package එකක් උනත් කමක් නැ..මට මෙහෙ ඉදන් online book කරන්න credit card එකක් නැ..online කරගන්න විදිය දන්නෙත් නැ..එක නිසා එහෙ airport එකේ හරි.නැත්තම් වෙන තැනක හරි තියනවද ticket ගන්න තැනක්...නැත්තම් මේ අදාල තැනට ගිහින් ticket ගන්න පුලුවන්ද...???

    උදවුවක් කරොත් ලොකු දෙයක්...තව මාස එක හමාරක් වගේ තියෙන්නේ ..දැන්ම ලෑස්ති වෙන්න ඕනිනේ...පුළුවන් අය උපදෙසක් දෙන්න...අනිත් අය බම්පියක් වත් ....
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo

    Sentosa park eke attractions balanna yanna tickets ganna puluwan official site eka thamai me.
    http://www.rwsentosa.com/language/en-US/Homepage/Attractions

    Methanin tickets ganna puluwan. :yes:
     
    msj79

    Active member
  • Jan 5, 2010
    197
    89
    28
    Take Singapore Dollars from here, Fort or Wellawatta, you can buy the tickets from the entrance
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan meken Ganin, Aduwata ganna puluwan,. maath meken Aran thama Giye.

    https://www.klook.com/invite/O99U9?c=SGD

    Ita passe oke hambena Credit use karala thawa aduwata thawa attractions book karanna puluwan

    BTW Credit Card ekak naththan HNB or Commercial Debit card ekakin Pay karanna puluwan machan. Counter eken gannawata wada sahenna labai meka.

    Mage Gawa MRT card ekakuth tiyenawa, one nan denna puluwan, but ubata topup karaganna wei. eken Mrt, Bus wala yanna puluwan.

    Eheta Giyama Singtel Tourist SIM ekak ganin. $15i , 100GB free data and free minutes 30k denawa IDD call. so 50mints lankawata call ganna puluwan.

    onedeyak tiyenawan ahapan machan
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Machan meken Ganin, Aduwata ganna puluwan,. maath meken Aran thama Giye.

    https://www.klook.com/invite/O99U9?c=SGD

    Ita passe oke hambena Credit use karala thawa aduwata thawa attractions book karanna puluwan

    BTW Credit Card ekak naththan HNB or Commercial Debit card ekakin Pay karanna puluwan machan. Counter eken gannawata wada sahenna labai meka.

    Mage Gawa MRT card ekakuth tiyenawa, one nan denna puluwan, but ubata topup karaganna wei. eken Mrt, Bus wala yanna puluwan.

    Eheta Giyama Singtel Tourist SIM ekak ganin. $15i , 100GB free data and free minutes 50k denawa IDD call. so 50mints lankawata call ganna puluwan.

    onedeyak tiyenawan ahapan machan
    sim eke kiyak unada ban, validity days kohomada?