1. sachith19920726

    ඔයා එළකිරියට ආවා හේතුව?

    කලින් ආවෙ සින්දු download කරන්න. කලිනුත් account එකක් තිබ්බ. user name pw මතක නෑ එකෙ නම්. 2011 ට කලින්. මේ account එක හැදුවෙ නම් software එකක් release කරන්න. පස්සේ nightclub thread එකට සෙට් උනා. ඒකෙන් යන්න දුන්නෙ නෑ. උන් එක්ක ට්‍රිප් ගියා බිව්වා කෑවා. mta tournament ගැහුව. මරා ගත්ත. ෆුල් ආතල් ඒ...
  2. sachith19920726

    Pc fans keep spinning after shutdown

    fast startup disable කරපං.
  3. sachith19920726

    මේකෙ comment බලහන් යකූ... ලේ සුද්ද වෙනව සුපිරියට

    මමත් කැමති නෑ මේ ගවයට එත් body shaming කියන්නෙ මහ සක්කිලි වැඩක් බන්.
  4. sachith19920726

    වින්ඩොස් 10 installation අවුලක්

    https://getintopc.com/softwares/disk-management/aomei-partition-assistant-technician-2021-free-download/ ඕක අරන් iso එක pen එකට ගහපන් bootable විදියට. https://rufus.ie/en/ ඒකෙන් boot කරල කරගත හැකි වැඩේ. full format එකක් ම දීපන් hard drive එකට. ආයෙ partition කඩපන්.
  5. sachith19920726

    වින්ඩොස් 10 installation අවුලක්

    C:\ එක bitlocker encrypted නෙ බන්. ඒක අයින් කරල ඉදපන් මුලින්.
  6. sachith19920726

    වින්ඩොස් 10 installation අවුලක්

    යකෝ auto හැදුන EFI partition එකක් select කරන් දගලන්නෙ. පහලට ගිහින් windows ගහල තියන partition එක select කරහන්. EFI,MSR & Recovery partition delete කරල දාහන්.
  7. sachith19920726

    data ලිම්ට් කරත් හොරාට update වෙනවා windows 10 deta ඉවර වෙනවා මාසේ යන්නත් කලින්

    මම අවුරුදු ගානක් use කරා. දැන් නම් 11 use කරන්නෙ. කේස් එකක් නෑ බං. එහෙම ලොකුවට බයක් තියනව නම් use කරන්න එපා.
  8. sachith19920726

    data ලිම්ට් කරත් හොරාට update වෙනවා windows 10 deta ඉවර වෙනවා මාසේ යන්නත් කලින්

    updates ඕන නැත්තම් අර ghostspectre custom version එකක් ගහගනින් බන්. windows 10 superlite එක ගහපන්. performance වැඩී. dual core එකකට ගැහුවත් වැඩ performacne අඩු නොවී. කිසි කේස් එකක් නෑ. updates නෑ. අනවශ්‍ය කිසිම දෙයක් නෑ. http://ghostspectre.the-ninja.jp/20H2.X64.html
  9. sachith19920726

    මෙන්න මේ RAM බ්‍රෑන්ඩ් එක හොඳද මේ ගානට ලාභද? 🤔

    apacer කියන්නෙ budget ssd. lexar හොදයි ඉතින් අවුලක් නෑ. samsung ගනින් ssd ගන්නව නම් ඉතින්. අනික 120 මොනා කරන්නද බන්. 250 ගනින් atleast.
  10. sachith19920726

    බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

    හෙන කාලෙක ඉදල අපිත් කිය කිය හිටියෙ. හොද වැඩක්.
  11. sachith19920726

    FB page දෙකක් පූට්ටු කරගන්න ඔන

    https://www.facebook.com /help/249601088403018
  12. sachith19920726

    Any opinion

    comments වල කොල්ලට නේ බන් හොද කියල තියෙන්නෙ. ගවයො දෙතුන් දෙනෙක් නම් ඉන්නව බස් කාරයගේ සේවය ගැනයි පරක්කුව ගැනයි කියන්න ඇවිත් දායක සභාවෙ. :rofl: එල කොල්ලෙක් මූ.
  13. sachith19920726

    ලොරි ටෝක්

    අවදිවන්න අංකල් තාම ඔයා නිදි.
  14. sachith19920726

    තාත්ත නැති උනා.....

    නිවන් සුව..
  15. sachith19920726

    Amazon TV series එක බලන්න ආස හිතුනා

    මාත් ටික කාලෙකට කලින් බලන්න කියල ගත්ත සෙට් නෑ වගේ හිතිල අයින් කරා. ඉස්සර අර tv එකේ බලනකොට ආපු ෆීලින්ග් එක ආවේ නෑ. ඉස්සර පට්ට ආසාවෙන් ඕක බැලුවෙ.
  16. sachith19920726

    Daily ගහන්න සෙට් වෙලා..

    heavy alcohol use කරන්න තමයි බන් හොද නැත්තේ. ඉදල හිටල පොඩ්ඩක් alcohol ගන්න එක ඇගට හොදයි. wine උනත් පොඩි glass එකක් daily ගන්නව නම් වෙන වාසි වැඩී. Pros and cons of moderate alcohol use Moderate alcohol consumption may provide some health benefits, such as: Reducing your risk of developing...
  17. sachith19920726

    වරෙල්ලා වරෙල්ලා අපේම යක්ක පුතෙක් ඕස්ට්‍රේලියාවේ වැඩ පෙන්නලා

    යකෝ අරූනේ ගහගන්න එන්නෙ. කරපු වැඩේ ගැන නෙවේ. මූ බැහැල ගිහින් ගහන්න ගියෙ නෑ නෙ. ausi කාරයො කොහොමත් ඔහොම තමයි. ලංකාවෙ උන්ට රේසිස්ට් කියනව නම් ඕසි කාරයෙක් එක්ක කතා කරල බලන්න ඕන. සෙල්ෆ් ඩිෆෙන්ස් කිව්ව නම් හරි.

    No contents