මාත් ඕක ගැන අහල තියෙනව, සිරාවට හරියාවිද ඕකෙන්. හෙටම අරගෙන බලනව ඕකක්. ෆුඩ්සිටියෙ තියෙනවනේ.. :rolleyes: ෆුඩ්සිටියෙ na Man dann vidihata. beheth kadawala balapan, rs 60 wenne