ඔතන එපා වීම කියල කියන්නේ degree එක විතරක් නෙමෙයි නේ....එකට යටින් තියෙනවනේ ෆිඑල්ඩ් එකට තියෙන අසව ත් අඩු වෙන එක...
ඔය IT ෆිඑල්ඩ් එකේ ජොබ් එකක් කරනවානම්...හෝ කරන්න ඉන්නවනම්....ෆිඑල්ඩ් එක එපා වීමේ සිග්නල් එක තමයි ඔය එන්නේ....
ෆිඑල්ඩ් එකේ ඉන්නවනම් අසාවෙන් වැඩ කරන්න...නැත්නම් u are dead .
මොකද වෙන...