1. KingCM

    ධම්මිකගේ සුපිරි වැඩ මෙන්න-ජෝන් කීල්ස් පර&#3535

    අනිත් ය ගැනනම් දන්නේ නැ....මගේ account පොඩි කලේ ඉදලම තියෙන්නේ HNB එකේ.... ඉන්ටෙර්නෙට් payment ....එතකොට business වලට current account අඩුවෙන්ම හද ගන්න පුළුවන්....තව internation TT / LC වගේ ගොඅක් දේවල් අඩුයි...
  2. KingCM

    අපේ රට දියුනු කරන්න පුලුවන්!

    එහෙමත් යවනවා.....හදපු බඩු විදියටත් යවනවා.... පොල් වතුර බෝතල් කරලා middle east වලට යවනවා මහා පරිමාණයෙන්....තව කොච්චර දේවල් තියෙනවද බන්....
  3. KingCM

    අපේ රට දියුනු කරන්න පුලුවන්!

    කොහොමත් ඔවා export කරන්නේ raw material විදියට....ලංකාවේ ගොඩක් ය දන්නේ නැති උනාට බොහෝ දේවල් export කරනවා....e වගේම බොහොමයක් දේවල් හදනවා.... ලංකාවේ භුමි ප්‍රමාණයත් එක්ක සලකල බලනකොට....අපි තියෙන දෙයින් හොදට ප්‍රයෝජන ගන්නවා....හොද income එකක් රටට එනවා..... ලෝකේ හොදම surgical gloves / gloves...
  4. KingCM

    “කුඹියෝ” ටීවී සිරිස්

    tv එකේ බලන්නේ නැතුව youtube බලපන්.....විනාඩි 18 න කතාව බලල ඉවරයි...:)
  5. KingCM

    ජගත් වික්‍රමසිංහ @ Derana Singhagiri Studio

    Dell kiyanne sponsor ne...dan sinhgiri thmayi sponsor//
  6. KingCM

    BIT කරන අය එන්න මෙතෙන්ට

    :dull: | /|\ | / \
  7. KingCM

    “කුඹියෝ” ටීවී සිරිස්

    වෙස indian කතා මාලාවේ ආරම්භය....:growl:
  8. KingCM

    💖 පිස්සු පෙම්වතාගෙ ලැජ්ජාව....

    සිය දිවි හානි කරගැනීමට තැත් කිරීම වරදක් නිසා....ඊට පස්සේ සාමාන්යෙන් ගෙදර කවුරු හරි ගෙන්නලා අවවාද කරලා යවනවා....
  9. KingCM

    Cargo Taxes

    gedara use ekatanam genne unbox karana genna....ethakotath tax aduyi...
  10. KingCM

    සිගිරිය හා පිදුරංගල සංචාරය

    සුපිරි මචන්...ලගදී සිගිරි ගිය පිදුරංගල යන්න වෙලා තිබ්බේ නැ....අයෙත් දවසක යනවා...අනිත් එක අපිගිය දවසේ සිගිරිය පුරවල සෙනග බන්...අපෝ අයෙත් නම් නිවාඩු දවස් අල්ලලා යන්නේ නැ...:dull:
  11. KingCM

    සුලු මුදලින් පටන් ගන්න පුලුවන් පුංචි බිස&#3530

    ඔතනින් හොදම business එක තමයි mushroom.:D(මගේ කැමතිම කෑමක්:D)
  12. KingCM

    Cheque issue

    ඒ කියන්නේ මචන්....ac payee only කියල තිබොත් cheque එකේ තියෙන නම තියෙන current හෝ saving account එකටම දන්නා ඕනේ.... නිකම් cross කරලා තියෙනවනම්...ඕනෙම කෙනෙක්ගේ account එකකට දතකි....එකද කියන්නේ...:)
  13. KingCM

    කසාදය

    ඕක life style එකේ වරදක් මිසක් කසාදයේ වරදක් නම් නෙමෙයි.... අනිත් එක තකට තක...ජොබ් කැටගරි දෙකම.... software engineer කියන්නේ,ස්ට්‍රෙස් වැඩිම ජොබ් එකක්....company එක මත ඔකේ අඩු වැඩි භාවය රදා පවතිනවා.... ඉතින් e වගේ කෙනෙක් ...ඒ හා සමානව strees තියෙන ජොබ් කරන...(doctor - banking ) ගැනු බැන්ද...

    No contents