1. KingCM

    Stock Market

    ඔව් මචන් ...කැමති තමයි...එත් දැම්මනම් ඕක ගැන හිතන්නෙවත් නැ.... මගේ පුද්ගලික මතයනම්...හොදට business ෆිඑල්ඩ් එකේ තෙම්පරාදු වෙලා තමයි stock market එකට එන්න ඕනේ.... තමන් කොටස් ගන්න company එකේ ගැන හොද අවබෝදයක් තියෙන්න ඕනේ.... නැත්නම් අලියට ඇහැ තිබ්බ වගේ තමයි ඉන්වෙස්ට් කරන්න වෙන්නේ....
  2. KingCM

    යන එවුන් පල

    1 M nam lankawe idalath hoyanna puluwan...
  3. KingCM

    Stock Market

    bu,p
  4. KingCM

    PEO TV prashnayak

    ithin ban password eka illanawa neda?.....password ekak dammanam harine...
  5. KingCM

    Millionaires -අදහස් අවශ්‍යයි

    අනිවා උන තියෙන දෙතුන් දෙනෙක් සෙට් වෙන්නම ඕනේ...:yes::yes:
  6. KingCM

    නවලෝක මුදලාලිගේ කථාව

    milton දර්මදසගේ ගෙදර පැදුරු party වලට තබ්ලා ගහන්න ඇවිත්...දුව එක්ක යාලු වෙලා.... ඊට පස්සේ දර්මදාස දුව රට යවනවා නේද?.... "එදා රැ ගුවන් තොටුපලේදී ඇ වෙන් වී ගියේ සිතකින් නොවේ...." e දුකට නේද milton බොන්න ගත්තේ.... කතාව මේක නේද?...
  7. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    මුලින්ම ස්තුත්යි කියල කියන්න ඕනේ ..වෙලාවක් වෙන කරගෙන බොහොම පැහැදිලිව ප්‍රශ්න වලට උත්තර දුන්නට...වටිනාම විස්තර ටිකක.... එකනේ මම උබ එනකම් හිටියේ හොද පිළිතුරක් ගන්න...:):) මගේ situation එක මම කියන්නම්කො....මට මේකට පැහැදිලි පිළිතුරක් දෙයන්කෝ...(company එක pvt ltd )...
  8. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    programme එක බලල ඉවර කල....උට නම් පිස්සු....යකෝ ලොකු investment එකකට යනවනම්....ලොකු return එකක් බලාපොරොත්තු වෙනවා....1 % කට කවුද ඉන්වෙස්ට් කරන්නේ.... percentage ගැනනම් මචන් මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා...:):)
  9. KingCM

    At least 50 dead and 100 injured after gunman opens fire into Las Vegas music festiva

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
  10. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    පලවෙනි පිටුව බලන්න...e පිටුවේ තියෙන ප්‍රශ්න එකකටවත් මේ ත්රෙඅඩ් එකේ පිළිතුරු ලැබිල නැ.... පුලුවන්නම් ප්‍රශ්නය ගානේ qoute කරලා පැහැදිලි විදියට ...පිළිතුරක් දෙන්න පුලුවන්නම් වටිනවා.... ඇත්තටම උබේන අන්ස්වෙර් එකක් එනකන් බලන් හිටියේ...:yes::yes::yes::yes:
  11. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    ඔය තියෙන්නේ බන්....ත්රෙඅඩ් එකේ මුල ප්‍රශ්න පත්තරය්ක්ම.... කමක් නැ මුලින්ම මේකට උත්තරයක් දන්නවනම් කියන්න... ත්රෙඅඩ් එකේ මුල් පිටුවේ අහපු ප්‍රශ්නයක්...
  12. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    දන්නා දෙයක් අපිට කියල දීපන්කො...:P
  13. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    [/CENTER]උබ එනකම් තමයි මමත් බලන් හිටියේ....අපහු හැරෙන්න බ දැන්....:lol::lol::lol::lol:
  14. KingCM

    ප්‍රොජෙක්ට් ප්‍රෝපොසල් හෙල්ප්

    අහ එහෙනම් කමක් නැ... ඔය ප්රෝපොසල් තමයි...
  15. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    ඇත්පවුර දෙවැනි එපියත් ඇවිල්ල නේද?.....එක බලලම comment එකක් දැන්නම්....
  16. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    හොයාගත්තොත් කියපන් මචන්....:yes::yes:
  17. KingCM

    -වියාපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගැනීම (Q / A )-

    මට තේරුණා විදියට shares unlock කරනවා කියන්නේ....අපි අපේ company එකේ වැඩ කරගෙන යනකොට....අපේ share percentage එක අපිට ටික ටික release කරනවා....reward එකක් විදියට... ඕක 100% confirm කරන්න වෙන්නේ accountant වගේ ...legal perspective එකදන්නා කෙනෙක්ට....

    No contents