ඔන්න එක ජාතියෙ බැලුන් දෙකක් තියනවලු. එක බැලුන් එකක් ලොකුවට පුම්බලා සහ අනික පොඩ්ඩක් පුම්බලා ලු තියෙන්නෙ. නිකන් මෙන්න මේ වගේ.
ඔන්න ඔය දෙක එකට සන්බන්ද කරනවා වෑල් එකකින්.. දැන් ඔන්න වෑල් එක අරිනවා.. එතකොට මොකක් වෙයිද? පොඩි බැලුම ගොඩාක් ලොකුවෙලා අර ලොකුවට තිබ්බ බැලුම කුඩා වෙයිද, ලොකු බැලුම තවත් ලොකුවෙලා කුඩා බැලුම තවත් කුඩා වෙයිද, බැලුන් දෙක සමාන වෙයිද , නැත්තම් බැලුන් දෙකම කුඩා/ ලොකු වෙයිද?