එහෙනම් මොකද යකෝ දිනන මැච් උගේ කප්ටන්සිය නිසා දිනනවා කියන්නේ ??![]()
දිනන ඒවා දිනන්නේ ඌ නිසා නම් මේවත් උගේ ගොඩට තමයි යන්නේ.
Ai bat first kale , uge decision making nisa neda u team eke innawa kiwwe
දිනන ඒවා දින්නෙත් මූ නිසා නෙවෙයි බන්.ඌට තමා වගකීම. ඒක නෙමේ මේවගෙ අන්තිම නරක දවස් ඌ නිසාම වෙන දේවල් නෙමේ. දසුන් කැප්ටන්සියෙන් අයින් කරන්න ඕනෙ ඇයි කියන එකට හේතු ලෝඩ් එක වෙනම තියනව ඒව අපි දන්නව, මේ වගේ ලොකු කලැප්ස් ඒකට අදාල කරගන්න එක තේරුමක් නෑ.

ඌට තමා වගකීම. ඒක නෙමේ මේවගෙ අන්තිම නරක දවස් ඌ නිසාම වෙන දේවල් නෙමේ. දසුන් කැප්ටන්සියෙන් අයින් කරන්න ඕනෙ ඇයි කියන එකට හේතු ලෝඩ් එක වෙනම තියනව ඒව අපි දන්නව, මේ වගේ ලොකු කලැප්ස් ඒකට අදාල කරගන්න එක තේරුමක් නෑ.
මාත් හිතුවෙ ඒක වැරදි චොයිස් එක කියල ඒත් ඕව නම් කැප්ටන්ම හිතල කරන දේවල් නෙමේ නේ තින්ක්ටෑන්ක් එකෙන් නේද තීරණේ කරන්නෙ. ඔතන දෙපැත්තටම තර්ක ඇති පිච් රිපෝට් එකේ කිව්වෙත් මුලින් බැට් කරන්න හොඳයි කියලනෙ.
නෑ ඔක්කොම මුගේ decision කියලා නේ මුගේ ෆෑන් ල කියන්නේ.මාත් හිතුවෙ ඒක වැරදි චොයිස් එක කියල ඒත් ඕව නම් කැප්ටන්ම හිතල කරන දේවල් නෙමේ නේ තින්ක්ටෑන්ක් එකෙන් නේද තීරණේ කරන්නෙ. ඔතන දෙපැත්තටම තර්ක ඇති පිච් රිපෝට් එකේ කිව්වෙත් මුලින් බැට් කරන්න හොඳයි කියලනෙ.

Ow ban sirawatamaAparade india first batting dunna nam bona unta bonnawath thibba![]()
- opening paid questionable
- middle order
- hari haman finisher kenek na
- captaincy