යකෝ ඔහොම උන එකට පින් දීපන්... උබ ඔය කෙල්ලව බැන්දට පස්සේ මාට්ටු උනා නම් උබට පට්ට දුකක් විදින්න වෙන්නේ..
මම දැකපු දන්න දෙයක් නිසයි එහෙම කිවුවේ...
මගේ යාලුවෙක් මචන්... ඌ ගාමට් එකක ෆයිනල් ඔඩිටර් කෙනෙක්, ෆයිනෑන්ශල් ඔඩිටර් කෙනෙක් නෙවෙයි හරිද...
මගුල කතා කරපු එකක්... කොල්ල ඔඩිටර් කෙනෙක් කියලයි කියල...