Jetwing Lagoon එකට යන්නේ කොහොමද?
Jetwing Lagoon එකට යාලුවෙක්ගේ party එකකට යන්න තියනව
යන්නේ කොහොමද බං බස් එකේ හරි train එකේ හරි, මොකේ යන එකද ලේසි
කොලඹ කොටුවෙ ඉදන් යන විදිය දන්න කෙනෙක් කියනවද?
යන්න කොච්චර වෙලාවක් යාවිද කියන එකත් දැන ගන්න ඕන