මාලිංගගේ දැවැන්ත අනුරුවකින් ඇරඹෙන අයිපී&

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැපිලි කෙටිලි මොන රටේද නැත්තේ බ්‍රෝ?අහපන් වෙස්ට් ඉන්දීස් කැප්ටන් ගේ කතාව..බලපන් කොයිතරම් කැපිලි කෙටිලි මැද්දේද වර්ල්ඩ් කප් එක දිනලා තියෙන්නේ කියලා.අඩුම ගානේ අදින්න ඇදුමක් වත් නැතුව ඉන්දියාවට ඇවිත් තියෙන්නේ.උන්ටත් පුළුවන්නේ මාලිංග වගේ වෙන්න.ඇයි උන් එහෙම උනේ නැත්තේ?ඔව් උන්ගේ සමහර උන් IPL ගහනවා ඒ වගේම තමන්ගේ රට වෙනුවෙනුත් සෙල්ලම් කරනවා..අන්න ඒකයි මනුස්සකම.මාලිංග ඔය තත්වෙට ආවේ අපේ රටේ මිනිස්සු හින්දා..අපේ රටේ ක්‍රිකට් ටීම් එක හින්දා..අන්න ඒ දේ අමතක කරන්න හොද නැහැ.

    :lol:.... ipl එකයි WI ටීම් එකේ මැචුයි එකට වැටුනම WI ප්ලයෙර්සලා ගොඩක් තෝරාගන්නේ ipl එක... ටිකක් හොයල බලපන්...
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මෙතන මේ හුගක් අය සල්ලි වලට ගහනවා රට වෙනුවෙන් නෙවෙයි ගහන්නේ වගේ කතා ගොඩක් කියනවා...

    බයිලා තමයි බන්.. හැමෝම ගහන්නේ සල්ලි වෙනුවෙන් තමයි... හැමෝම බලන්නේ සල්ලි හම්බකරගන්න පුලුවන් කාලේ..

    කාටවත් කියන්න බෑ කොයි වෙලේද ඉන්ජරි එකක් එන්නේ, කොයි වෙලේද පෆෝමන්ස් බහින්නේ කියලා...

    ඉතින් හොදට ගහන කාලේ පුලුවන් තරම් හම්බකරනවා...

    හැබැයි මාලිංග මේ කරන දේ වැරදියි...

    එයාව හොයාගත්තේ ලංකාවෙන්, එහෙම නැත්තන් එයාට අයි.පී.එල් තියා මොකක්වත් ගහන්න ලැබෙන්නේ නෑ..

    ඒක මතක තියෙන්න ඕනේ ඕකට...