මචන්ල මට ගෑන ප්‍රස්න ටිකක් තියෙනවා
Developing,Software engineering job එකක් හොයගන්න උදව්වක් වෙනවද BCS කරන එක..?
මට නම් කිසිම උදවුවක් උනේ නෑ... ඒත් හැමෝටම එහෙමයි කියන්න බෑ
ගොඩක් හොද ජොබ් එකක් හොයගෑනිමට වටින්නෙ BCS කරන එකද BIT කරන එකද?
BIT එක හොදයි මම හිතන්නේ...
කරන්න අවම කොච්චර කල් යනවද...