1. all_most

    පොට්ටු අම්මාන් ජීවතුන් අතර?

    ඒක තමයි ඌට බුද්ධි අංශ නායක කම දීල තියෙන්නේ....
  2. all_most

    දැන් මාලිංග මොකද්ද කරන්න හදන්නේ ?

    ඒක ඇත්ත මචන්... ඒත් අපේ පාලකයෝ දැනගන්න ඕනේ එයාට සෙල්ලම් කරන්න බැරි නම් එයාව ස්කොඩ් එකේ තියන් ඉන්න එකෙන් වැඩක් නෑ නේ. එයාව ලංකාවට යවලා රෙස්ට් කරන්න තව ප්ලේයර් ගෙන්නන එකනේ කරන්න ඕනේ... ඒක තියෙන්නේ පාලකයන්ගේ අතේ... මලිංග කොහොමත් සිය කැමැත්තෙන් යන්නේ නෑනේ ලංකාවට
  3. all_most

    මෙන්න_ගෑණු

    මට හිතෙන විදියට මිනිහගෙ වරදකින් වෙන්න ඕන ඔහොම වෙලා තියෙන්නේ... මගෙ යාලුවෙක්ටත් ඔහොම සීන් එකක් උනා... බැදලා අවුරුද්දෙන් දික්කසාද වෙන්න උනා... මිනිහයි මිනිහගෙ අම්මයි නිසා ගොලු කොල්ලෙක් එක්ක යන්න හේතුවක් තියෙන්නම ඕනනේ බන්...
  4. all_most

    ඉන්දියාවෙන් ගන්න කැමතිද ?

    පකෝ මම ඉන්නේ UAE වල ඉන්දියන්කාරයො එක්ක... උන් අපේ රටේ කරන්ට් කපන්නේ නෑ කිවුවම පුදුම වෙනවා... උන්ගෙන් අහල තමයි බොල මම කිවුවේ... උබ වගේ එහෙන් මෙහෙන් කියවල නෙවෙයි..
  5. all_most

    ඉන්දියාවෙන් ගන්න කැමතිද ?

    මොන බොරුද බන් ඕවා... ඉන්දියාවටත් තාම පැය 24 ම විදුලිය දී ගන්න බැරි එකේ අපිට කොහෙන් දෙන්නද... උන්ගෙත් තාම දවසට පැය කිහිපයක් විදුලිය කපනවා...
  6. all_most

    Samsung galazy S7

    අපි නම් ඉතින් Oneplus සාමාජිකයෝ... මට තියෙන්නේ Oneplus2 එකක් තව කාලයක් යනකන් Oneplus තමයි මම ගන්නේ....
  7. all_most

    රුසියාව_හැලෙයි

    ඒ අතින් අපේ රට වාසනාවන්තයි... රට පොඩියි... වටේම මුහුද... කොටින්ට මුහුදෙන් එක ආයුධ ටික නවත්තල ගහගෙන ගහගෙන යන්න තිබුනේ... එත් ඒකවත් අනිත් හිටපු එවුන් කලේ නෑ... මහින්ද අයියා ඒක කොරලා රජා වෙලා ඒ උස්නේ ගහල කෙලව ගත්තා... පිස්සු කෙලින්නේ නැතුව රට කරා නම් මහින්ද මහත්තයගේ නම ඉතිහාසයේ කාටත් මකන්න බැරි...
  8. all_most

    සේයා_ඝාතකයාට මරණ දඬුවම

    කෑම කන්න වෙන්නේ ටොයිලෙට් එකේ දාගෙන තමයි... නිදාගන්න වෙන්නෙත් එතනම තමයි...
  9. all_most

    BREAKING : විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ධුරයෙන් ඉ#

    අනේ මේ මිනිස්සුන්ගේ හැටි... මේ මනුස්සයා ඉල්ලා අස්වුනේ නැත්තන් කියයි කරන්න බැරුවත් තාම පෙරේත කමට එල්ලිලා ඉන්නවා... මූ නම් ආන්ඩුවේ හෙන්චයියෙක් වෙන්න ඇති. ඉල්ලා අස්වුනාම කියනවා. හොද උගත් මනුස්සයෙක් ඇතුලෙන් මේ මනුස්සයව එලවන්න ප්ලෑන් එකක් යනව ඇති... ආන්ඩුවේ හෙන්චයියො එක්ක වැඩ කරන්න බැරිකමට ඉල්ලා...
  10. all_most

    ගෑණිව අනිත් පිරිමින්ට දෙන පොරක්

    මචන් උබ කොහොමද කියන්නේ උබේ ගෑනි වෙනකාත් එක්කවත් ඉදලා නෑ කියලා... පෙට්ටිය කැඩිච්ච නැති එකෙන් නම් ඒක තීරනේ කරන්න බෑ මචන්.. මොකද පෙට්ටිය කඩා නොගෙන කරන්න තියන ඔක්කොම දේවල් කරන කෙල්ලොත් ඉන්නවා... පෙට්ටිය එක පාරක් කඩාගෙන ඊට පස්සේ ඇතුලේ දාන්නේ නැතුව හිටියොත් ටික කාලයක් ආයේ දානකොට පෙට්ටිය කැඩිලා නෑ...
  11. all_most

    ගෑණිව අනිත් පිරිමින්ට දෙන පොරක්

    ඒ මචන් උබට ඒ චාන්ස් එක නැති නිසයි තරහ ඉරිසියාව එන්නේ... යතුරු සීන් එකේ එහෙම නෑ නේ බන්... උබ අනිත් එකාගෙ වයිෆ් එක්ක යනව.. උබේ වයිෆ් අනිත් එකත් එක්ක යනවා.. එතකොට උබට ඔහොම හිතෙන එකක් නෑ.. මටත් වයිෆ් එක්ක යද්දි මොකෙක් හරි කැත බැල්මක් දැම්මොත් ඉතින් ගේමම තමයි ඉල්ලන්නේ... ඒක වෙනම් ගැගීමක් බන්
  12. all_most

    Sri Lanka vs New Zealand World T20 warmup game

    ape kattiyata nelanawooooooooooo
  13. all_most

    First time in Dubai Night Club

    wistara tikak kiyapankoo... atulata yanna amaruda?? entrance free da?? nadda??
  14. all_most

    i lost my love

    Mata nam very first bay mulu raama ninda giye naa.. pissu hadenna wage.. ekamai matak wenne... elaga dawase tikak ninda giyaa... satiyakata passe hari giyaa.... awula tiyenne mama ekiwa hamadam dakinawa katahada ahenawa... ekata wada karanne api... enisa dan masa 6k gihillat hite podi dukak...
  15. all_most

    First time in Dubai Night Club

    කොහෙද බන් ඒක තියෙන්නේ?? ඔව් බන් මම shoe and shirt ඇදලා යන්නේ බන්... මම ඉන්නේ අජ්මාන් වල යන්නේ ඩුබායි මචන්... Chi at the Lodge or York :frown::frown::frown:
  16. all_most

    First time in Dubai Night Club

    අම්ම ගහයි කිවුවලු... මෙහෙ නැති සැප කොහෙද බන් තියෙන්නේ... සල්ලි තියනව නම් සැප තමයි... ඒත් අපිට නැත්තෙත් ඒකමයි බන්
  17. all_most

    First time in Dubai Night Club

    මෙහේ කැරි බවුංසර්ලාද දන්නෑ ඉන්නේ නේ බන්?? Chi at the Lodge or York
  18. all_most

    First time in Dubai Night Club

    මචන්ලා මම අද රෑ ඩුබායි නයිට් ක්ලබ් යන්න හදන්නේ... මෙහේ යන පලමු වතාව... ටිකක් මොකද්ද වගේ... වාහනේ යන්නේ නෑ ටැක්සි එකේ යන්නේ නැත්තන් බීලා එන්න බෑනේ.. ඩුබායි ඉන්න එවුන් ඉන්නව නම් අදහස් ටිකක් කියපන් මචන්,,,,,,
  19. all_most

    i lost my love

    The Best Revenge Ever is Success https://youtu.be/YrRznUjGOY8
  20. all_most

    එළකිරි ලෝයර්ස්ලා ඉන්නවනම් පොඩ්ඩක් එන්න

    කවුද දැන් උබට අධිකරණ නියෝග ඕනේ කිවුවේ... විවාහ නවත්තන්න පුලුවන් විදිය කිවුවෙ බන්... බැදපු නැති 18ට වැඩි දෙන්නෙක් බදින එක නවත්තන පුලුවන් බොල උන් ලේ නෑයො නම්...

    No contents