අහන්නත් ආසයි බන්..
ඒ දවස් වල මැච් එක යනකොට ඉදගත්ත තැනින් නැගිටින්නේ මැච් එක ඉවර වුනාම තමයි...
ඒත් දැන් කටක් ඇරලා අපි අද දිනනවා කියන්න බැරි තත්වයක් ඇවිත් තියෙන්නේ...
ලංකාවෙන් පිට ඉන්දියන්,පකිස්තාන්, බංගලි, අරාබි කාරයෝ එක්ක ඉන්න අපිට තමයි බන් ඒකේ අමාරුව හොදටම දැනෙන්නේ...
මුන් මෙහේ ලංකාවට මාර...