හරි නං එන්න ඕනෙ එහෙම තමා :yes: ඒ වුනාට කියන්න ලේසි වෙන්න අපි 80 දශකෙ 90 දශකෙ කියනව බං :) 1975 ඉපදුන එකෙක් වුනත් කියන්නෙ 75 ඉපදුනා කියලනෙ :D 19අයිං කරල. ඒ වගේ 1980ගනං 80 දශකෙ කියනව 1990ගනං 90දශකෙ කියනව :yes:
ආ තව එකක්. 2018 තමා 20වෙනි සියවසේ ඉපදුන අය ඉස්කෝලෙ යන අන්තිම අවුරුද්ද :( 2018 දි...