1. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    අද දවසට තාම කාගෙවත් කැපුවෙ නෑ :P
  2. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    වෙන්ඩ ඇති මාත් ලඟදි දීල කියල වැටෙනව :baffled:
  3. WhiteWalker

    SLT FREE Internet වලින් බාන දේවල් දාමුද?

    pCloud එකට file download කරන්නෙ කොහොමද ? :confused:
  4. WhiteWalker

    මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

    ඔය film වල tv series වල තියෙන විදිහට ඔය රටවල් වල හැමෝම ජීවත් වෙන්නෑ බං :no: ඒ හොඳට සල්ලි තියෙන කිහිප දෙනෙක් විතරයි එහෙම ජීවත් වෙන්නෙ :sorry: film වල පෙන්නන්නෙ උන් ගැන නිසා අපි හිතනව උන්ගෙ රටවල් වල මිනිස්සු අපිට වඩා මාර නිදහසේ ජීවත් වෙනව කියල :sorry: quora වගේ සයිට් වල දැකල තියෙනව ඉස්කෝලෙ ඇරිල...
  5. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    Elakiri ආතල් රෙප්... 12-31-2017 12:38 PM WhiteWalker LATA KELA WENA KALAYAK ENNE HUTHTHO THOTH PARISSAMEN IDAPAN PUKA PALALA MIRIS ABA DALA ACHCHARU DALA BALANATA KANNA DENAWA මෙතන ඉන්න උන්ගෙන් කවුරු හරි තමා මේක නං දීල තියෙන්නෙ :baffled: රිදිලද කියල සැකයි :baffled:
  6. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    හොඳ ඒව ටිකක් සෙට් වෙලා තිබ්බ මේ ත්‍රෙඩ් එක අමතක වෙලා තිබ්බෙ :sorry: දැන් comments ටික මතක නෑ :sorry:
  7. WhiteWalker

    විපතක_තරම

    උඹ ගොතපු කතාවක්ද දන්නෙත් නෑ :baffled: උඹ දාල තියෙන ත්‍රෙඩ් වල හැටියට එහෙම වෙන්න බැරිත් නෑ :baffled:
  8. WhiteWalker

    හොඳ_මිනිස්සු

    ඡුායාරූපයේ අයිතිය අයිතකරු සතුය :lol: අයිතිය අයිතිකරු සතු වෙන්නැතුව කවුරු සතු වෙන්නද යකෝ :rofl:
  9. WhiteWalker

    31 නයිට් අද බොලාලා සමරන්නේ කොහෙද?

    සමරන්නෑ :yes: තවත් එක දවසක් විතරයි :)
  10. WhiteWalker

    Time_Square_වෙත_ගියෙමි

    දැන් එහෙනං time square root ගන්නකො එතකොට ආයෙ සාමාන්‍ය තත්වෙට පත්වෙයි :P
  11. WhiteWalker

    For Elakiri 2PAC and Gay people

    :angry: :angry:
  12. WhiteWalker

    For Elakiri 2PAC and Gay people

    මේව හොයනව කියන්නෙ රිදිලත් ගේ තමා :lol:
  13. WhiteWalker

    Sri Lanka- Shot on iPhone

    ඕව දාල වැඩක් නෑ god :no: තලගොයා එලෝපු එක, one call away එක වගේ videos දාපං :yes:
  14. WhiteWalker

    සුනාමියක්_ආයෙත්

    මං හීනෙන් white walkers ල එනවත් දැක්ක :lol: කෝ ආවද :no:
  15. WhiteWalker

    ජනාධිපතිවරු_අගමැතිවරු

    ඉතිං ඒ මනුස්සය හන්දි ගානෙ හොටු පෙරුව කියල උඹ මොකෝ මේ අඬන්නෙ ? :baffled:
  16. WhiteWalker

    SLT Unlimited Internet

    ෆිල්ම් දෙක තුනක් බාල දානව :yes:

    No contents