මාත් හරියට දන්නෑ බං :no: දන්න විදිහට ආලෝකය වගේ විද්යුත් චුම්බක තරංග ප්‍රචාරණය වෙන මාධ්‍යය විදිහට ගත්තෙ ඊතර. ජල තරංගයක මාධ්‍යය ජලය වගේ. ඊතර නිශ්චලයි. ඒත් ඇත්තටම එහෙම නං ලම්භක දිශා දෙකකට එකම දුර යවල ආපහු පරාවර්තනය වෙලා එන්න ආලෝක කිරණකට යන වෙලාව වෙනස් වෙන්න ඕනෙ අපිත් ඊතර වලට සාපේක්ශව චලනය වෙන නිසා...