මොනිටරේ අවුලක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මොනිටරේ අවුලක්

පැය හයක් හතක් ඕෆ් කල්ල තියල මොනිටරේ ඔන් කලාම පාට වෙනස් වෙලා හෙන අඳුරු ගතියක් එනව :oo: :oo:
සමහර වෙලාවට ස්ටාට් බටන් එකවත් පේන්නෑ ඒ හරිය තද කළු වෙලා :( :(
ඒත් විනාඩි පහලොවක් විස්සක් වගේ යද්දි ඒක හරියනව :dull: :dull:
දැම්මාම මේං මේ වගේ පේන්නෙ :oo: :oo:
Untitled.png

සෙටින්ග්ස් වල කන්ට්‍රාස්ට් බ්‍රයිට්නස් අඩු වැඩි කලාට හරියන්නෑ :no: :no:
අඩු වැඩි වෙනව ඒත් අඳුරු ගතිය යන්නෑ :no: :no:
අර කාන්දම වගේ තියෙන එක එබුවට වැඩකුත් නෑ හෙල්ලිලා නවතිනව ඒත් පරණ තිබුණ විදිහමයි :( :(
ඇයි මෙහෙම වෙන්නෙ ? :oo: :oo:
 

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඒත් විනාඩි පහලොවක් විස්සක් වගේ යද්දි ඒක හරියනව

කියල තියනවනේ.

ඉතින් විනාඩි 15-20 ක් හිටිහාම හරි
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    CRT ඒවගේ අර දේදුන්න වගේ පාට එන එකද ? එකනං මොනිටරේ ඔෆ් කරලා ආය ඕන ක්‍රම හරි යනව.
     

    Mind Writer

    Member
    Dec 19, 2017
    676
    75
    0
    අන්න අතන
    වටේ දුවිලි අනන් මනං එහෙම තියෙනවා නම් පොඩ්ඩක් පිහදලා දාපන්

    රත් උනාම හරියන කෙස් එකක් වගේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22694580 said:
    අලුත් එකක් ගත්ත ද

    නෑ ඉබේම හරිගියා දැන් හරි රිප්ලයි කරන්න ඕන්නෑ කටවහගෙන ඉඳපං :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    CRT ඒවගේ අර දේදුන්න වගේ පාට එන එකද ? එකනං මොනිටරේ ඔෆ් කරලා ආය ඕන ක්‍රම හරි යනව.
    අනේ ගොන් කතා නොකියා හිටපන් හරියට වචනයක්වත් ලියාගන්න බෑ එනවා මෙතන උපදෙස් දෙන්න :angry: