1. WhiteWalker

    ලබන්නා වූ :)

    බල්ලන්ට පුලුවන් බුරන්න විතරයි :yes: කැලේකට ගිහිං දැම්මොත් කන්න හොයාගන්න බැරුව මැරිල යන්නෙ :D පූසො එහෙම නෑ මිනිස්සු කොච්චර කන්න දුන්නත් කැලේකට ගිහිං දාපු ගමං දඩයම් කරගන්න දන්නව :yes: බල්ලො කියන්නෙ මේ ලෝකෙ ඉන්න නිවටම සත්තු ජාතියක් :yes:
  2. WhiteWalker

    ලබන්නා වූ :)

    You must spread some Reputation around before giving it to RottenCOLT again. :sorry:
  3. WhiteWalker

    ලබන්නා වූ :)

    ලංකාවෙ ජාතික කොඩියෙ ඉන්නෙත් පූසන්ගෙ නෑයෙක් මිසක් වල් බල්ලන්ගෙ නෑයෙක් නෙමේ :lol: කොහොමද ජාතික කොඩියට නරියෙක්ව වගේ දැම්ම නං :lol: ජාතික කොඩියට වුනත් තේජාන්විත පෙනුමක් ඇවිල්ල තියෙන්නෙ පූසන්ගෙ නෑයෙක් ඉන්න නිසා :yes:
  4. WhiteWalker

    ලබන්නා වූ :)

    මිනිසාගේ හොඳම මිකුරා පූසාය :D
  5. WhiteWalker

    ලබන්නා වූ :)

    බල්ලො :yes:
  6. WhiteWalker

    ලබන්නා වූ :)

    බල්ලන්ට ආසයි නේ ඔයා :) බලු කතාවක් කියද්දිම මට හිතුව :yes:
  7. WhiteWalker

    ලබන්නා වූ :)

    :love: :love: ඔව් බං මටත් පූසෙක් ඇවිල්ල පුරු පුරු ගගා කකුල් දෙකේ ඇතිල්ලෙද්දි නිකං ඇඟම හිරිවැටෙනව වගේ බං :love: ලෝකෙ තියෙන මිහිරිම සද්දෙ :love:
  8. WhiteWalker

    ලබන්නා වූ :)

    ලබන්නා වූ :) 12-31-2017 11:05 PM මොනා වුනත් ඒ කතාව ඇත්ත මචං රෙප් දෙද්දි නම දාල දෙන්න යාලුවේ :) නැත්තං කොහොමද මම රෙප් දෙන්නෙ :)
  9. WhiteWalker

    ලබන්නා වූ :)

    :yes: :( ඒක තමා ලංකාවට කෙල වෙලා තියෙන්නෙ :)
  10. WhiteWalker

    2017 aramunu itu karaganimata puluwan unada

    එකක් ඇරෙන්න ඔව් :) තාම මැරුන්නෑ :no:
  11. WhiteWalker

    ලබන්නා වූ :)

    බෑ නරින්ට හිවල්ලුන්ටත් අසනීප වෙයි :sorry: පව් :( ලංකාවෙ ජාතික ක්‍රීඩාව බල්ලන් දඩයම කලා නං හරි :D හැමෝම තුවක්කු අරං බල්ලො දඩයමේ ගියා නං අවුරුද්දක් යන්න කලිං බල්ලො වඳ වෙනව :D පූස් විරෝධියෙක් :angry: මට නං තේරෙන්නෑ මෙච්චර ලස්සන පූසන්ට මිනිස්සු කොහොම මේ වගේ දේවල් කියනවද කියල :(
  12. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    පහුගිය දවස් 365 තිබ්බ මූසල කාලකන්නි ගතියට වඩා අඩු මූසල කාලකන්නි දවස් 365ක් වේවා :) කලිං අහුනොවුන භයානක ලෙඩ රෝග තියෙනවනං ලබන්නා වූ අවුරුද්දෙ හඳුනගන්න ලැබේවා :) මැරෙන්න තව දවසක් ලං වේවා :) මල් ශාලා දාන් ඉන්න අයගේ ව්‍යාපාරික කටයුතු සාර්ථක වේවා :)
  13. WhiteWalker

    ලබන්නා වූ :)

    soft kitty warm kitty little ball of fur happy kitty sleepy kitty purr purr purr :love: :love: kill the cats in 2018, painful death to cats මේ ටැග් දෙක දාපු එකාට ඔහොම්ම වෙන්න ඕනෙ :yes: :angry:
  14. WhiteWalker

    ලබන්නා වූ :)

    :D :love:
  15. WhiteWalker

    SLT Line slow

    හෙට slow වෙන එකට slt එකෙං පෙරහුරුවක් ඔය දෙන්නෙ :lol:
  16. WhiteWalker

    ලබන්නා වූ :)

    :rolleyes:
  17. WhiteWalker

    ලබන්නා වූ :)

    බල්ලො දඩයම් කලා නං හරි :D
  18. WhiteWalker

    ලබන්නා වූ :)

    නෑ උන් මගෙ ජීවිත කාලෙ ඇතුලතම වඳවෙලා යනවනං හොඳයි :D
  19. WhiteWalker

    ලබන්නා වූ :)

    එතකොට පූසන්ට සේවය කරන්නෙ කව්ද ? :sorry:
  20. WhiteWalker

    ලබන්නා වූ :)

    ඒ වුනාට පූසො පව් බං :sorry: උන් වඳවෙලා ගියා කියන්නෙ මේ විශ්වයේ තියනෙ ලස්සනින් 90%ක්ම ඉවරයි :(

    No contents