1. WhiteWalker

    සුද්දන්ට දත නියවන ජාතීන් බිහි කරවන හැටි !

    බටහිර අධ්‍යාපනයෙන් කරන්නෙ ඕක තමා :yes:
  2. WhiteWalker

    what is my horoscope sign ?

    උඹ ඉපදුන තැනට ඉපදුන වෙලාවෙ නැගෙනහිරින් පායගෙන එන රාශිය තමා සයින් එක :yes: Stellarium වගේ software එකක් දාල බලපං :yes:
  3. WhiteWalker

    හොද ගෑස්ට්‍රික් පිලිබද විශේෂඤ කෙනෙක් කිය

    ඩොක්ටර් මදුනිල් නිරිඇල්ල වත්තල හේමාස් එකටයි ලීසන්ස් එකටයි එනව.
  4. WhiteWalker

    කොළඹ_තහනම්

    ඉස්සර කලා වගේ රෑට රෑට ඔලුවට ගල් අතෑරල මැරුව නං ඉවරයි බං කොහෙද අපේ කරුමෙට අපි ඒව නැති කරගත්තනෙ :(
  5. WhiteWalker

    කෙල්ල..

    කෙල්ලට පවුලෙ නායකකම දෙන්න වෙනව :yes: එහෙම නැතුව උඹ නායකත්වය ගන්න ගියොත් කෙල වෙනව :yes:
  6. WhiteWalker

    දාගෑබ ඩෝසර් කරපු එකා ඉස්පිරිතාලේ

    ඕව අහුවෙන්නෑ :no: අල්ලන්නෙත් නෑ :no: රටේ මිනිස්සුන්ගෙ බදු මුදල් වලිං අරූ බෙහෙත් කරගෙන ගිහිං සතුටින් ජීවත් වෙයි :yes: බලන්න අපේ බදු මුදල් අහක ගිහිං නෑ :(
  7. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    තෝ twisted ද ? :shocked: වෙන්න බෑ :no:
  8. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    හායි යාලුවනේ :) ඔයාල මොනාද අලුත් අවුරුද්දෙ කරපු හොඳ වැඩ :) මම නං අද පූසෙක්ව බේරගත්ත :) අපේ බල්ල පූසට කනව මං බල්ලට උදැල්ලෙන් ගැහුව :)
  9. WhiteWalker

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    අවුරුදු සුභ පැතුම් :lol:
  10. WhiteWalker

    SLT Data Increase

    45GB වෙලා :shocked: තිබ්බ 30 ඉවර කරගන්න බැරුව හිටිය දැන් ඉවර කරපංකො තව 15ක් :sorry: downgrade කරනව package එක :( මේක දිගටම තියෙයිද ? හෙට දිහාට කෝල් එකක් දෙන්න ඕනෙ දිගටම තියෙ නං :yes:
  11. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    :shocked: මොන පරණ එකෙංද ? :eek: :baffled:
  12. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    තාම බුදි නෑ ඇහැරල :dull: වැඩක් නෑ අලුත් අවුරුද්දක් ලැබුව කියල :no: උඹලගෙ පව් කාරකම තාම පරණ විදිහමයි :( නිදාගන්න පින නැති හෑත්ත :angry:
  13. WhiteWalker

    ඊයෙ

    :sorry:
  14. WhiteWalker

    ~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags. :(
  15. WhiteWalker

    January 1st PeoTv

    :lol:
  16. WhiteWalker

    ✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

    ඉතිං ඒවත් පොත්නෙ :) ඒව කීයක් කියෙව්වද ? :) මම නං මට අදාල නැති ඒවමයි කියෝල තියෙන්නෙ :sorry:

    No contents