විහිළුවකින් විහිලුවට ලක් වෙන කෙනාටත් හිනාවක් හරි යනවනම් තමයි එක විහිළුවක් වෙන්නේ, එහෙම නැතුව එය අසහමයට පත් වෙනවනම් එක විහිළුවක් වෙන්නේ කොහොමද බන්.
නිකන් හිතපන් උඹව කළුවර කාමරේකට දාල 5, 6 දෙනෙක් ඉස්සරහ ඇදුම් ගලෝල බිමට හලපු ඉඳුල් වතුර එකක පීනන්න කිව්වොත් එක උඹට කමක් නැද්ද? හැදෙන්න කියල අතල් එකේ...