1. ජින්තුවා

    Shanudrie නංගියා

    මූන කචල්
  2. ජින්තුවා

    thathata Phone ekak aran denna model ekak

    උඹ ෆෝන් එකක් ගත්තද?
  3. ජින්තුවා

    කඩල_බයිට්

    එක පාරක් අපි සෙට් උනා වෙලාවක එකෙක් අරන් ඇවිත් තිබුන ඔහොම හදල කූනිස්සෝ එහෙම දාල තව මස් හොදි වගේ අයිටම් එකකුත් දාල පට්ටම රසයි. ඔය කඩුවෙල පැත්තෙන් අරන් ඇවිත් තිබුනේ.
  4. ජින්තුවා

    SONY Xperia C3 ගනිපු අය එන්න

    කන්න තියන ඒවා ෆෝන් අස්සේ ඔබන්න එපා බන් කූඹී එයි.
  5. ජින්තුවා

    මම_වහලෙක්_නෙවි_දැන්

    මචං කෙටියෙන් කියපන්කො මොකක්ද සීන් එක කියල. මේක තේරුනේ නැහැ.
  6. ජින්තුවා

    යාපනයේ

    ඔන්න බලපන් දැන් කවුරු හරි ඇවිත් කියයි ඕකට වැරදි මහින්ද හරි මයිත්‍රී හරි කියල :lol:
  7. ජින්තුවා

    HOW TO ROOT SONY Z2 LOLIPOP......

    පුළුවන් බන් airtel සිම් එකක් දැම්මනම් හරි :yes:
  8. ජින්තුවා

    බර්මියුඩා ත්‍රිකෝණය ගැන ප්‍රශ්නයක්!

    මේ දවස් වල aliensල vacation ගිහින්.
  9. ජින්තුවා

    The Flash (2014) Season 01

    අපෝ ඌ ආපහු එනව. Flashpoint Paradox ;)
  10. ජින්තුවා

    New Hair Cut...!!

    අපෝ කොන්ඩේ නම් මල කරදරයක් මමනම නෝට් එකට ගහල දැම්ම. දැන් ලේසියි පහසුයි හොඳට නින්දත් යනව. ;)
  11. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    උඹල use කරන එළ themes එහෙම තියනවනම් share පාරක් දාපල්ලකෝ. මම use කරන්නෙ මේක. Blue Motion
  12. ජින්තුවා

    Hirunika ආයිත් ගිහින්...

    කැම්පස් යවන්න ඕනේ, මොකද බිකිනියට තරම් ගතියක් නෑ සුදු ගවුමට. :P
  13. ජින්තුවා

    -අවජාතක පරපුර-

    ආඩම්බරයි පුතේ උඹල වගේ උන් ගැන. නැතත් උඹ වගේ අසහනකාරයෙක්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. :(:(
  14. ජින්තුවා

    i phone 5s

    6 එක විකුනන්නේ නෑ මචං 5s එකනම් දෙන්න පුළුවන් 55000/=
  15. ජින්තුවා

    i phone 5s

    6 එකක් තියනව, exchange කරල වැඩක් නෑ මචෝ.
  16. ජින්තුවා

    i phone 5s

    Space Gray, 64GB, Full set. 55000/= :)
  17. ජින්තුවා

    i phone 5s

    5s එකක් තියනව උඹ කීයකටද හොයන්නෙ?
  18. ජින්තුවා

    දුක හිතුනා..

    අරක්කු ටිකක් බීපන් බන් දිය දෝතක් බොන්නට තහනම්නම්.
  19. ජින්තුවා

    අනේ_!_අහේතු_කාලයකි_මරුවෝත්_විරුවෝය_විරුවෝ&#350

    අනේ මන්ද බන් ඔය ඔක්කොම එකයි. රටට හෙන ගැහුවත් කමක් නෑ තමන්ගේ වැඩේ කෙරෙනවනම්.
  20. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    ඒකට ගියාම permission manager කියල එකක්නේ බන් එන්නේ?

    No contents