1. ජින්තුවා

    විල්පත්තු බේරගන්න සක්‍රීයව දායක වෙන්න

    කියන එකාට මොනවා කියන්න බැරිද බන්, වැරදි දේ වැරදි විදිහට තේරුම් ගන්න එකයි වැදගත්. ටොයියෝ, බයියෝ කියා කියා අපි මරගන්නකොට එකෙන් ප්‍රයෝජනේ ගන්නේ අහක ඉන්න හම්බයෝ ටිකක්. :dull:
  2. ජින්තුවා

    අපේ_crazybuddy_40000_ගහන්නයි ලෑස්තිය.

    එල එල පුතා. බෝතලයක්වත් දීපන්
  3. ජින්තුවා

    USA jobs,how can I get one? visas?

    සල්ලි තියනවනම් අපිටත් බැරි නා බන්.
  4. ජින්තුවා

    විල්පත්තුව හා සහජීවනය...

    කවුරු කලත් වැරැද්ද වරද්දනම් එකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න්න දැන් ආණ්ඩුවට බැරි අයි? ඔය හොරු වංචා කාරයෝ අල්ලනවා වගේ මේක ගැනත් හොයල බලන්න බැරිද, නැත්නම් උවමනාවක් නැද්ද. එක අතකට උඹල හරි බන්, පහුගිය ආණ්ඩුවේ වැරැද්ද දැන් ආණ්ඩුවට හදන්න බැරිනම් උවමනාවක් නැත්නම් අපි මොන පකටද ඕකට මැරෙන්නේ. ඔන්න ඕනේ...
  5. ජින්තුවා

    විල්පත්තු බේරගන්න සක්‍රීයව දායක වෙන්න

    මචං ඔය ටෝයියෝ බයියෝ ටිකකට අමතක කරලා රට ජාතිය ගැන හිතුවොත් නරකද.. :dull:
  6. ජින්තුවා

    USA jobs,how can I get one? visas?

    Sponsor කරන්න US citizen කෙනෙක් වෙන්න ඕනේ මචං. එහෙම උනත් sponsor කරන්න පුළුවන් family membersලට විතරයි.
  7. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    කොහොමද බන් ඒක බලන්නෙ..
  8. ජින්තුවා

    තාම හම්බවුණේ නෑ..

    online බලපන්. download නොකර හිටපන්. :P
  9. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    මචෝ මේක දාල අවුලක් නැති වෙයි නේද, මම ෆෝන් එක අරගෙනත් තාම සතියයි. :rofl:
  10. ජින්තුවා

    ~ElaKiri Xiaomi Help Desk~

    මටත් ඕනේ
  11. ජින්තුවා

    විනූ_උදානි

    පුකනම් ෂෝක්. එත් වැඩක් නා මූන මහත වැඩි
  12. ජින්තුවා

    Lumia 535 ලොකු උදව්වක් ඕනි

    අපේ office එකෙක් එකෙකුත් ඕකක් අරන් බැටරි බහිනවා කියා කියා හිටිය දැන්නම් හරි ග්හින්ද කොහෙද
  13. ජින්තුවා

    Menna Accounts 2 ka Patalila.

    බැලුව බන් තේරුනේ නැහැ :(
  14. ජින්තුවා

    ‘විල්පත්තුව ඇල්ලුවේ නෑ‘ ඇමැති කියයි

    මේ රටේ මුස්ලිම් මිනිසුන්ට නිවාස ප්‍රශ්නයක් ඇතිනම් රජයක් විදියට මෙදිහත් වී එය විසදිය යුතුය. රටක ජීවනාලිය බදු වනසම්පත විනාස කර පකිස්ථානුවන් පදිංචි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ජනවරමක් දුන්නේ නැත. කලයුත්තේ මහින්ද රාජපක්ෂ සමග නැවත ආප්ප කෑම නොව. මෙම ප්‍රශ්නය පිළිබද සොයාබලා මැදිහත් වීමය.
  15. ජින්තුවා

    Turnkey colombo එකේ ඉගෙන ගත්තු අය ඉන්නවද ?? හොදයිද??? දන්නෑ&#350

    CCNA කලා. අවුලක් නැහැ.. අපිට සෙට් උනේ razlan කියල sir කෙනෙක්. ඌ හොඳට කියල දෙනවා.
  16. ජින්තුවා

    Menna Accounts 2 ka Patalila.

    මොකක්ද ඕයි මේ සීන් එක?
  17. ජින්තුවා

    දන්සැල්_ආතල්එක

    පොන්න අතල්
  18. ජින්තුවා

    PranaJeewa OIL eka gana - Cure Oil

    ඕකෙන් මොකක්ද වෙන්නේ? වෙරි වෙන්නේ එහෙම නැද්ද ඕක බිව්වහම

    No contents