It's Basil Rajapaksha who gave approval from economic development ministry for these settlements.
කවුරු කලත් වැරැද්ද වරද්දනම් එකට විරුද්ධව ක්රියාමාර්ගයක් ගන්න්න දැන් ආණ්ඩුවට බැරි අයි? ඔය හොරු වංචා කාරයෝ අල්ලනවා වගේ මේක ගැනත් හොයල බලන්න බැරිද, නැත්නම් උවමනාවක් නැද්ද. එක අතකට උඹල හරි බන්, පහුගිය ආණ්ඩුවේ වැරැද්ද දැන් ආණ්ඩුවට හදන්න බැරිනම් උවමනාවක් නැත්නම් අපි මොන පකටද ඕකට මැරෙන්නේ. ඔන්න ඕනේ මුළු විල්පත්තුවම හම්බයෝන්ට දෙන්න කියල අපි අපේ වැඩක් බලාගෙන ඉමු.


