1. Starry Night

    වාහන ලියාපදිංචියේ දී, ජංගම ගිණුම් විවෘත කිරීමේ දී මින් මතු බදු අංකය අනිවාර්යයි

    3. මෝටර් රථයක් ලියාපදිංචි කරන හෝ බලපත්‍රය අලුත්ක කරන අවස්ථාවක - මේ කියන්නේ Revenue license අවුරුද්දක්පතා අලුත් කිරීම ගැනද ?
  2. Starry Night

    රෝහණ සහෝදරයා මරා දමා අවුරුදු 34ක්

    ඊට කලින් මරන්න තිබ්බේ !
  3. Starry Night

    රජයේ කාර්යාලයකට ලිපියක් බාරදෙන විට....?

    ඕක තමයි මමත් අන්තිමට හිතපු දේ , නමුත් ලියාපදිංචි තැපෑලෙන් යැව්වා කියලා ලියුම ලියාපදිංචි කළා කියන සහතිකය මිසක් යැවු ලිපියේ අන්තර්ගතය නෑ නේ
  4. Starry Night

    රජයේ කාර්යාලයකට ලිපියක් බාරදෙන විට....?

    සිරාවටම මචන් , මෙක පුදුම රටක් නේ ... බඩුවක් ගත්තහම බිලක් දෙනවා වගේ ඕනෙම ලිපියක් බාරගත් විට බාරගත් බවට acknowledgment දෙන එක සියවසකට වැඩි කාලයක් ඉදන් ලෝකේ පිලිගත්ත සම්ප්‍රදායක් ! මේ ගොන් හැත්තගෙන් acknowledgment එකක් ඉල්ල්පුවහම අපි මෝඩයෝ වගේ අපේ දිහා බලන්නේ ...
  5. Starry Night

    රජයේ කාර්යාලයකට ලිපියක් බාරදෙන විට....?

    රජයේ කාර්යාලවල වැඩකරන යාලුවෝ මේගැන දන්නා දෙයක් කියපල්ලකෝ .. රජයේ කාර්යාලයකට (ex: ප්‍රා.ලේ කාර්යාල) යමක් කරවා ගැනීමට ලිපියක් බාරදෙන විට, එය බාරගත් බවට receipt එකක් හෝ එම ලිපියේම කොපියක් ලැබුන බව සදහන්කොට අස්සනක් යොදා ගත හැකිද ? නැතිනම් ලිපිය බාරදුන් බවට අපට ලැබෙන සහතිකය කුමක්ද ?
  6. Starry Night

    අතුල ශ්‍රී ගමගේ නිවන් සුව!!!

    පුංචිම කාලේ සමු ගත් තෑනින් අපි නොදරුවන් ලෙසේ හමුවෙමු සිනා සිසී.... 90 දශකයේ ගෙවුණු අපගේ හිරිමල්විය සුන්දර කල ගායකයාණනි , ඔබට නිවන් සුව !
  7. Starry Night

    මිට්ටෙක් බැන්දා...

    ඇත්ත කියපන් උබ 5 2", ලගදි බදින්න නේද ඉන්නේ ??? :rofl:
  8. Starry Night

    සියවසේ තුච්ඡම අපරාධය

    ඕක අ. 5000 විතර පරණ කාන්තාර "සන්ධි පදයක්"නෙ... අල්ලාහු = පිපිරවීම ; අක්බර් = ඉල්ලන් කෑම --> අල්ලාහු අක්බර් = පුපුරුවා ඉල්ලං කෑම.
  9. Starry Night

    ඩයනා ගමගේ සහ ගරු අධිකරණය

    ගරු අදිකරණයේ විනිසුරුවරිය ඩයනා කලයුතුයි
  10. Starry Night

    එදා ඉඳන් ලංකාව රන් කරන තනි පවුලක අතු

    මේ පවුල Rothschild පවුලට සම්බන්දයක් තියනවා කියලා කොහෙන් හරි ගපලා පෙන්නලා, ඊටපස්සේ Rothschild පවුල රාවණාට තියන සම්බන්ද කමක් ගැන කියලා හෑල්ලක් ලියපන් කෝ ...වෙලා තියන වෙලාවක කියවන්න ..
  11. Starry Night

    ලංකාවේ මිනිස්සු ගද ඇයි?

    ඕක ඇතුලෙන් එන ගදක් !
  12. Starry Night

    වින්ඩ්ස්ක්රීන් එකේ තෙල් තට්ටුවක් (වාහන ප්‍රශ්නයක්)

    කාර්එකේ වින්ඩ්ස්ක්රීන් එකේ වැස්ස දවසට තෙල් තට්ටුවක් වගේ දෙයක් මතුවෙනවා. වයිපර් වලට යන්නෙත් නෑ. මොනවා දාලා හෙදුවත් යන්නේ නෑ. නමුත් වැස්ස නැති වෙලාවට කිසිම ප්‍රශ්නයක් නෑ. හොදටම පැහැදිලියි. මේකට මොකද කරන්නේ බන් ..?
  13. Starry Night

    කතෝලික ලමයෙක් අහපු හිරවෙන ප්‍රශ්නය

    මොකද්ද බන් අහලා තියන ප්‍රශ්නය ? මේකේ වීඩියෝ එක නෑ නේ ...

    No contents