වාහන බදු අඩු වීම සහ අය වැය

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    වාහන බදු අඩු වීම සහ අය වැය

    යහපාලනය කවදද කියපු දේවල් කළේ. අනික මේක කට කතාවක්. කට කතා හදන්න ඔස්තාර්ල තමයි ඉතින් දැන් ආන්ඩු කරන්නේ. ඉතින් බන් එක්කො

    1.) මේක වාහන ගන්න එක තාවකාලිකව අඩු කරවන්න ගහපු ගැටයක් වෙන්න පුළුවන්. මොකද රටේ දැන් තියෙන ඩොලර් හිඟය නිසා. (රටේ සිද්ද වුණු ආයෝජන වෙනස් වීම් එක්ක එහෙම හිතන්න පුළුවන්)

    2.) එහෙම නැත්නම් මේක තවත් එක චන්ද ගුණ්ඩුවක්.

    3.) එහෙමත් නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පාර තොටෙ කතා කරන්න දීපු තාවකාලික චූන් එකක්.

    4.) ඉහත සියල්ලම

    මේ තුනෙන් මොන දේ උනත් උඹල පරාදයි බන්.සංවාදයට විවුර්තයි.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    lokuwata adu weida??:confused::confused:

    තටමල තටමල දායි හොඳ බිත්තරයක්. :lol:
    ලක්ශයක් - දෙකක් උපරිම අඩු වෙයි, ඊට වඩා කොහෙ කරන්නද මේ යන විදිහට :angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    wahanawalata tax adu karath oka mahajanathawata hambenna.politicianlage hithawathunta thamai.2nd hand market eka witharai wenas unoth
     
    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    තටමල තටමල දායි හොඳ බිත්තරයක්. :lol:
    ලක්ශයක් - දෙකක් උපරිම අඩු වෙයි, ඊට වඩා කොහෙ කරන්නද මේ යන විදිහට :angry:

    :confused::confused::confused::confused:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,650
    13,379
    113
    යහපාලනය කවදද කියපු දේවල් කළේ. අනික මේක කට කතාවක්. කට කතා හදන්න ඔස්තාර්ල තමයි ඉතින් දැන් ආන්ඩු කරන්නේ. ඉතින් බන් එක්කො

    1.) මේක වාහන ගන්න එක තාවකාලිකව අඩු කරවන්න ගහපු ගැටයක් වෙන්න පුළුවන්. මොකද රටේ දැන් තියෙන ඩොලර් හිඟය නිසා. (රටේ සිද්ද වුණු ආයෝජන වෙනස් වීම් එක්ක එහෙම හිතන්න පුළුවන්)

    2.) එහෙම නැත්නම් මේක තවත් එක චන්ද ගුණ්ඩුවක්.

    3.) එහෙමත් නැත්නම් රටේ ඉන්න මිනිස්සුන්ට පාර තොටෙ කතා කරන්න දීපු තාවකාලික චූන් එකක්.

    4.) ඉහත සියල්ලමහිතපන් බ

    මේ තුනෙන් මොන දේ උනත් උඹල පරාදයි බන්.සංවාදයට විවුර්තයි.

    ටිකක් සුබවාදීව හිතපන්
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    oya podi chandekata wahana badu lokuwata adu karana eka padui. samaharavita 2020di adu karai
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙවැනි එක ඇරෙන්න අනිත් සියල්ල නිවැරදියි .:cool:

    මෝඩ සිංහලු තාමත් රැවටෙනවා බන් එකේ සීමාවක් නැ:angry::P:lol:

    දෙවැනි එක අදාළ වෙන්නේ න මුන් මේ කපේට චන්දෙයක් තියන්නේ නැ .තිබ්බොත් ෂොට් එක හම්බවෙනවා කියලා මුන් දන්නවා :lol::lol:
    :P
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,577
    840
    113
    adu karanne na ban mongalayage gon athal ekak.
    ponil ge funeral ekata nam adu wei

    :lol::lol::lol::lol::lol:

    රඹා;22335887 said:
    oya podi chandekata wahana badu lokuwata adu karana eka padui. samaharavita 2020di adu karai

    ethakan inna ratak tiyeida ban? :lol::sorry:
    මරුසිරා;22335913 said:
    දෙවැනි එක ඇරෙන්න අනිත් සියල්ල නිවැරදියි .:cool:

    මෝඩ සිංහලු තාමත් රැවටෙනවා බන් එකේ සීමාවක් නැ:angry::P:lol:

    දෙවැනි එක අදාළ වෙන්නේ න මුන් මේ කපේට චන්දෙයක් තියන්නේ නැ .තිබ්බොත් ෂොට් එක හම්බවෙනවා කියලා මුන් දන්නවා :lol::lol:
    :P

    Mun wahana duty free dunnath aye chande dinanawa boru :lol: