බුකියේ දාන හැම ලබ්බම ඇත්ත කියල හිතන්න තරඟ මෝඩ වෙන්න ඒපා බන් :P:rofl:
ඇද බුකියේ හාමුදුරුවෝ විදිහට ඇදන් ගෑනුව කිස් කොරන පොටෝ දානවා හම්බයෝ උබල වගේ මෝඩ සින්හලුන්ව රවට්ටන්න :rofl::P
ශශනේ පිරිහිලා එක ඇත්ත .ඇද ශශනේ ඉන්නේ රහතුන් නෙමේ අපි වගේම මිනිස්සු .ඉතින් අපි පිරිහිලා තියෙන තරමටම සාපේක්ෂව ශාස්හනෙත්...