ඔව්...ස්කුල් කාලෙ ඉදන් ම ඉන්නවා එයාලා.....
එක්කෙනෙක් ගැනු ලමයෙක්....අනික් කෙනා පිරිම් ලමයෙක්.....මාරම හෙල්ප් එකක් දෙනවා අපි තුන්දෙනා එකිනෙකාට......කාට හරි ප්‍රශ්නයක් නම් වැඩක් පාඩු කරගෙන හරි යනවා.....
එක පාරක් මගෙ වැඩකට සතියකට ලංකාවට ඇවිත් ගියා.......ඔක්කොම තමන්ගෙ අතින් වියදම් කරගෙන එහෙම....වෙන...