මගෙ නම් යාලුවෙක් හිටියා...එයාගෙ හිත හොද වැඩි....ඉක්මනට උනුවෙනවා වගෙම අහුවෙනවා......සල්ලි ගොඩාක් නාස්ති කරගෙන තියෙනවා.....හිතලා නෙවෙයි එත් එයා හිතන්නෙ එයා ව්ගෙ අනික් අයත් හිතනවා කියලා.......ටිකක් වැඩිමල් කෙනෙක්....එත් හිතින් පොඩි එකෙක් වගෙ.....හැමවෙලෙම සතුටෙන් ඉන්න හදන කෙනෙක්....බ්‍රැන්ඩ්ඩ් දෙවල්...