මට හැදෙන ඔලුව කැක්කුම මෙහෙම එකක් මචන් , හැබැයි එක ලග හැදෙන්න නෑ ගොඩ කාලෙකින් එක පාරක් වගේ හැදෙන්නේ
මුලින්ම ඇස් දෙකෙන් එක පැත්තකින් බොද වෙලා වගේ පේන්න ගන්නවා , සම්පුර්ණයෙන්ම බොදවෙලා යනවමත් නෙමෙයි , පෙනීම එක පැත්තක් අමුතු වෙලා වගේ යනවා , ඊට පස්සේ පැයකින් දෙකකින් වගේ ඒක හරියනවා , ඊට පස්සේ තමයි...