සිරිපා හිමයේ ගෙවුණු දෙදවසක්

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ela machan, Rep added

    One of the best threads I've read so far. Beautiful images and story line.

    elaz watinawa... +rep dunna

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    patta machan

    Patta !!!

    බම්පි

    NIYAMAYI SALAKUWA

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    Thanks All....:D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    HATON WALIN SAHA RATHNAPUREN DURA KIYADA?

    හැටන් වලින් ( නල්ලතන්නියේ ඉඳල ) කිලෝමීටර් 5 වගේ තියෙන්නේ
    රත්නපුර - පලාබද්ගල ඉඳල කි:මි 8 - 9 අතර අතර දුරක් තියෙනවා....
    පාරවල් දෙකම සම්පුර්ණයෙන්ම පඩි හදල තියෙන්නේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Kurunegala Kandy patte idan oheta yanna lesima widiya mokadda machan.?

    හැටන් පාරට එන්න ලඟම විදිහ.

    කුරුනෑගල ඉඳලත් නුවරට ඇවිත් පේරාදෙණියෙන් ගම්පොලට ඇවිත් එතනින් නාවලපිටිය හරහා ගිනිගත්හේන - හැටන්.

    රත්නපුර පාරට එන්න නම් ඉතින් සාමාන්‍ය විදිහට කොළඹ පාරේ ඇවිත් කෑගල්ලෙන් රුවන්වැල්ලට ඇවිත් අවිස්සාවේල්ල හරහා රත්නපුරට එන්න
    එහෙම නැත්තම් රුවන්වැල්ලෙන් ඇවිත් මගින් දැරනියගලට හැරෙන්න එතනින් කුරුවිට ට එන්න පුළුවන්...හැබැයි පාර කන්ඩිෂන් එක සවුත්තුයි.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    හැටන් වලින් ( නල්ලතන්නියේ ඉඳල ) කිලෝමීටර් 5 වගේ තියෙන්නේ
    රත්නපුර - පලාබද්ගල ඉඳල කි:මි 8 - 9 අතර අතර දුරක් තියෙනවා....
    පාරවල් දෙකම සම්පුර්ණයෙන්ම පඩි හදල තියෙන්නේ.

    ඉස්සර රත්නපුර පාරේ මේ වගේ පඩි තිබුනේ නෑ බං... ගොඩක්ම තිබුනේ කලුගල් වලින් හදපු පඩි.... කැලේ මැද්දෙන් යනවා වගේ හිගීමක් ඒකාලේ ආවේ. ඒත් ය්ද්ධෙන් පස්සේ හමුදාව දාලා තනිකරම කොන්ක්‍රීට් කලා. දැන් ඉස්සර වගේ ගතියක් එන්නේ නෑ ඒ නිසා. කැලේ ටික ටික කොන්ක්‍රීට් කරනවා. මේ යන විදිහට තව ටික කාලයක් යනකොට කේබල් කාර් උඩටම දායි.... :angry::angry:

    තාම යාන්තන් දෙහෙන කන්ද පාරයි කුරුවිට පාරයි ඉතුරු වෙලා තියෙනවා....:D
     
    ඔය පඬුරු ගැටගහන සීන් එක මොකක්ද බං............:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර රත්නපුර පාරේ මේ වගේ පඩි තිබුනේ නෑ බං... ගොඩක්ම තිබුනේ කලුගල් වලින් හදපු පඩි.... කැලේ මැද්දෙන් යනවා වගේ හිගීමක් ඒකාලේ ආවේ. ඒත් ය්ද්ධෙන් පස්සේ හමුදාව දාලා තනිකරම කොන්ක්‍රීට් කලා. දැන් ඉස්සර වගේ ගතියක් එන්නේ නෑ ඒ නිසා. කැලේ ටික ටික කොන්ක්‍රීට් කරනවා. මේ යන විදිහට තව ටික කාලයක් යනකොට කේබල් කාර් උඩටම දායි.... :angry::angry:

    තාම යාන්තන් දෙහෙන කන්ද පාරයි කුරුවිට පාරයි ඉතුරු වෙලා තියෙනවා....:D

    ඔව් හැබැයි.....ඕක වැඩේ ඔච්චර සංවේදී පරිසර කලාපයක් ඇතුලේ පිහිටන නිසා මිනිස්සුන්ගේ පහසුව පිණිස කියල අනවශ්‍ය සංවර්ධනයක් කරන්නත් බෑ.
    එහෙමයි කියල භෞතිකව දියුණු වෙන සමාජයක ඔය වගේ තැනක් ඔහොමවත් සංවර්ධනය නොකරත් බෑ.:confused::confused:
    කුරුවිට පාර ඔය තියෙන විදිහටම තිබ්බොත් හොඳයි.... :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් හැබැයි.....ඕක වැඩේ ඔච්චර සංවේදී පරිසර කලාපයක් ඇතුලේ පිහිටන නිසා මිනිස්සුන්ගේ පහසුව පිණිස කියල අනවශ්‍ය සංවර්ධනයක් කරන්නත් බෑ.
    එහෙමයි කියල භෞතිකව දියුණු වෙන සමාජයක ඔය වගේ තැනක් ඔහොමවත් සංවර්ධනය නොකරත් බෑ.:confused::confused:
    කුරුවිට පාර ඔය තියෙන විදිහටම තිබ්බොත් හොඳයි.... :yes::yes:

    ඔව් බං... එක පාරක් අපි යනකොට කැලේ කපලා එලි කරලා ලොක්කට හෙලිකොප්ටරේ බාන්න. නගින්න බැරිනම් ගෙදරට වෙලා ඉන්න ඔන.. මමනම් පුද්ගලිකව කැමති නෑ මිනිස්සුන්ගේ පහසුව කියලා කැලෑවල් එලිකරන එකට. ඉස්සරත් මිනිස්සු ගියානේ බං...