1. කෑප්ටන් Jack Sparrow

    මේ යන්නේ කොහෙටද? (part II)

    එකම විසදුම සමගියයි මචං. මේ වගේම පන්සිල් පද 5ට නිගරු කරපු එකෙක් කිරියේත් හිටිය, උව රතු කරලා හිටියේ, තව එකෙක්ව උ නොමග යවන එක නවත්තන්නයි, උගේ වැරදි හැසිරීම් නිසයි. එත් මේ චන්දෙ නිසා කඩේ ගිය උටත් නිල්/කොළ කොටු තුන හතරක්ම තිබ්බ ලගදි. තමුන් දේශපාලනිකව මොන මතයක් දරුවත් වැරදි දේට වැරදි කියල කියන්න...
  2. කෑප්ටන් Jack Sparrow

    මේ යන්නේ කොහෙටද? (part II)

    මේ යන්නේ කොහෙටද? (part II) මම ඊයේ වැඩිය හොයන්නේ නැතුව ත්‍රෙඩ් එකක් දැම්ම මෙන්න ඒක. එකේ වැරැද්ද යටින් මම එඩිට් කරලම පිළිගත්තා. මට ඊයේ කිරියේ සමහරු බැන්න මතයක් නැති කොන්ද පන නැති එකෙක් කියලා, මට එහෙම බැනපු සිංහල බෞද්ධ (නමට) එවුන්ට මේ ලින්ක් එකේ වීඩියෝ එකෙන් උත්තර ලැබෙයි. මෙන්න වීඩියෝ එක...
  3. කෑප්ටන් Jack Sparrow

    Advertising Courses...

    එල එල, උඩ ලින්ක් එක ගැන නම් දන්නේ නැහැ මල්ලි, දන්න කෙනෙක් උත්තර දෙවි. ජය වේවා!!!!
  4. කෑප්ටන් Jack Sparrow

    Advertising Courses...

    මොන ඩිග්රි එකද මචං කරන්නේ? කි වෙනි year එකේද? බජට් එක කියක් විතරද? SLIM එක කරපන් එහෙනම්, ගාන අඩුයි, ලංකාවේ පිළිගනිම එකම මට්ටමක තියෙනවා.
  5. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    ඔය හැම එකටම වඩා මට නම් මේක තමයි මචං සුපිරි. :yes:
  6. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    ඔව් මචං ඒ කතාවත් ඇත්ත. ඉල්ලුම තියෙන පරණ වන්ඩියක් ගොඩ දැම්ම නම් හරි.නම් හරි. :yes:
  7. කෑප්ටන් Jack Sparrow

    Advertising Courses...

    දන්න විදිහට CIM වල CAM කියන කොස් වල එහෙම එකක් තිබ්බ වගේ මතකයි. නැත්නම් SLIM එකේ branding කොස් එකක් තියෙනවා, එක කරන්න. කොහෙද ඩිග්රිය කරන්නේ?
  8. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    මම මේ තරම් විස්තරයක් දැනගත්තේ අදයි මචං, මම හිතුවේ පෙනුම නිසා කියලා. ජය වේවා!!!! හොද වැඩේ උබට :lol: අඩෝ ඔස්ටින් වගේ එකක් අරන් ගොඩ දැම්මත් හොද ගානක් තියාගෙන විකුන්නන්න පුළුවන් නේ, සමහර පරණ මොඩ්ල් 2m එහා යන්නේ.
  9. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    බෙලිනෝ එකේ පෙනුම චාටර් උනාට ඔරිජිනල් ජපන් නේ, එකේ මොනවා හරි අවුල් තියෙනවද මචං?
  10. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    මම දැක්ක උබ අඩල තියෙනවා එක ත්‍රෙඩ් එකක කාර් එකක් ආසාවට අරන්දෙන්නේ නැහැ, උබට තියෙන කුලප්පුවට කියලා. :rofl:
  11. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    අනිවා මචං, මෙහෙ 200% විතර බදුත් ගහල, එකට තව වැට් වගේ බදුත් ගහල එනකොට හරි. :( ඕස්ට්‍රේලියා වල, ජපානේ වගේ ඔක්ෂන් වල වාහනවල ප්‍ර්යිසස් චෙක් කලාම සෑහෙන්න රිදව ගන්න පුළුවන් මචං. :( සිරා මචං, ත්‍රි විල් එකට වඩා මේක හොදයි මචං. සමහරක් ත්‍රිවිල් එලවන මිනිස්සු නිසා ගොඩක් අය පාරේ ත්‍රිවිල් එකක් ගියොත්...
  12. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    අඩේ ඒ සින් එක මම අදයි මචං දැනගත්තේ. :) පරණ උනත් ජපන් නේ මචං. ටිකක් පැදලා ගානක් එකතු කරන් තව අලුත් එකකට පලයන්. :yes:
  13. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    ඉන් යෝ ඩ්‍රීම්ස් :P
  14. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    ඔව් මචං, සිරාවට. ඕක මුලින් බලද්දී මම O/L වත් කරලා නැහැ, පුටාර් එකෙන් කාර් එකේ වැඩ දාන්න යන්නේ. :rofl:
  15. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    අපරාදේ තව මාස දෙක තුනක් ඉවසුව නම් තව අඩුවට ගන්න තිබ්බ. මෙහෙ 12 b11 එකක් විකුණලා තිබ්බ 1.25යි. බොඩිය හොදයි, එන්ජිම ටිකක් අවුල්, අපුම එන්ජිම. අඩේ දාපන් දාපන් එකෙත් ෆොටෝ එකක්. :love:
  16. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    වෙලාවකට එකත් දෙමල ෆිල්ම් එකක් වගේ මචං, උන්ගේ කාර් නිකන් 10,000cc වගේ නේ රගන්නේ. :D
  17. කෑප්ටන් Jack Sparrow

    වරෙව් මරා ගන්න

    හපොයි :frown: ඔව් මචං, සුපිරි මේක වාහනයක් ඕක. ඔරිජිනල් විදිහටම තියෙනවා, කියක් උනාද? මේ වගේ තමයි එහෙනම් කොරන්න වෙන්නේ :rofl:

    No contents