මට නම් මහ ලොකු හීන නෑ මචන්.
මම දැන් කරන උපාධිය හොඳින්ම කරගන්න
ලබන අවුරුද්දේ internship එකක් කරන්න.
ඊට පස්සේ field එකේ establish වෙන්න. රට ගිහින් post graduate degree එකක් කරන්න.
අන්තිමට මේ රටේ හොඳ රස්සාවක් කරන්න හරි පිටරට ස්ථිර පදිංචියට හරි යන්න තමයි ඉන්නේ
ආ තව එකක්, අපේ අම්මට අන්තිම කාලේ...