අවුරුදු කීයක් වගේ පාවිච්චි කලාද බන්? මම නම් සෝනි එහෙමට වැඩි කාලයක් පාවිච්චි කරලා නැති නිසා දෙකෙන් හොඳ මොකක්ද කියන්න අමාරුයි. ඒත් සමහර තැන් වල පිලිෆ්ස් එකට අවුරුදු 5 වොරන්ටි දෙනවා, අනික එක්ස්ට්‍රනල් මයික් නැතුවත් හොඳට ක්ලියර් ඇහෙනවා, හොඳ මයික් එකකුත් ඕන නම් අඩුවට ගන්න පුලුවන් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම...