ඵුකවල් බලමු...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    හැන්ඩි ගානේ වීල් තියන උඩබලන් ඉඳන් පාරේ යන ගනුන්ට කෙල්ලන්ට ජෝක් දාල මනසින් ලිංගිකව දුෂණය කරන අසමත්ජති නිකම්මු ටිකක්...


    අර unp පොන්න ආණ්ඩුව එක අතකට කිවුව වගේ වීල් පදින වයස වැඩි කරන්න ඕනේ... නැතිනම් තරුණ වැඩකළ හැකි ජනතාව කම්මැලි වෙලා වීල් පදිනවා.. උන්ගෙන් ඊට වඩා දෙයක් රටට ගන්න තිබ්බ

    උදාහරණයකට සින්ගපුරුවේ ටැක්සි පදින උන් බලහල්ල

    රේප් කපපු එකාට කියන්නේ .. තොගේ අම්මට හන්දියේ වීල් කාරයෝ පොලින් දානවා ඇති දවල්ට


    Rep +++++++++++
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මදැයි හොද ලතින් ඇමරිකන් ඵුකවල් ටිකක් බලන්න කියලා හිතාගෙන ආවේ :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඔව්වා මොනාද මම මේ ළඟදි දැක්කා පිටිපස්සෙ "Room Service" කියල ගහපු ත්‍ර්‍රීවිල් එකක්. බඩු අදිනවා. යටින් උගෙ නම්බර් එකත් ගහල තිබ්බා. :D
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔබ අවංකද? බඩුම තමා... :baffled:

    සුදු නැන්දේ මේ අහන්න...
    දුව පොඩ්ඩක් හදාගන්න...
    දුවගේ ගවුම අන්දවන්න...
    අපේ ඩෙනිම අපට දෙන්න... :lol:
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    ඔව්වා මොනාද මම මේ ළඟදි දැක්කා පිටිපස්සෙ "Room Service" කියල ගහපු ත්‍ර්‍රීවිල් එකක්. බඩු අදිනවා. යටින් උගෙ නම්බර් එකත් ගහල තිබ්බා. :D
    :rolleyes: