1. MAHAADENAmutta

    පොතක්

    බුක් සොප් එකේ නමද ? කොහෙද තියෙන්නේ ලගදි දැක්කද තියනවා පුතී!
  2. MAHAADENAmutta

    පොතක්

    නුගේගොඩ සරසවියේ ගිය සතියේ තිබ්බේ නෑ ආයේ එයි කිවුවා සති 2 / 3කින් ඇවිත් බලන්න කිවුවා පුතී
  3. MAHAADENAmutta

    පොතක්

    යකෝ ? උබ කෙල්ලෙක්ද මං අහපු පොත් කඩ 2ම හිටියේ කෙල්ලෝ දෙන්නෙක් උබ කළු කොට එකීද:baffled: සුදු රවුම් රෝද කරාඹු දාපු කෙනාද?:love::love::P අනේ ඔයා පොත ආවම මට පීඑම් එකක් දාන්න සුදු උයා කෙල්ලෙක් කියලා දන්නේ නැතිව සැරට කතා කලේ තලහ නෑ නේද මාත් එක්ක:love::love::love:
  4. MAHAADENAmutta

    පොතක්

    :baffled::baffled:
  5. MAHAADENAmutta

    කුනු HELP

    මිනිය කුණුවෙන්න කලින් තමයි වැඩේ පටන් ගන්න තිබ්බේ දැන් ඉතින් අළුහුනු කිලෝ 50ක් විතර උඩින් දාපන් දාලා තෙමෙන්නේ නැති වෙන්නපස් ගොඩ කරලා ටකරන් වලින් වහලා තියපන් දැනටම ගද එනවනම් ඉතින් ගොඩම වැඩේ තව වලක් ගැබුරට කපලා වලදාන එක තමයි වල ගැබුර නැත්නම් කබරයෝ මියෝ හාරනවා:baffled::sorry:
  6. MAHAADENAmutta

    පොතක්

    ඇයි යකෝ අපිට පොත් කියවන්න අකැපද?:baffled::baffled: මගුල උබට විතරයි පොත් කියවන්න හොද හිටපන් මං වෙන කෙල්ලෙක් වගේ එකවුන්ට් එකක් හදලා අහන්නම් එත කොට උබ එයි නංගි මං පොත ගෙදරටම ගෙනල්ලා ඔයා ලගට වෙලා පොත කියවලා ම දෙන්නම් කියලා:P
  7. MAHAADENAmutta

    පොතක්

    මහාචාර්ය නන්දසේන රත්නපාලයන්ගේ ලංකාවේ යාචකයෝ/ලංකාවේ ගණිකාවෝ කියන පොත් දෙක ගන්න තියන බුක් සොප් එකක් කියපන් පුතී දෙතුන් තැනකම බැළුවා නෑනේ ගන්න ebook එකක් උනත් කමක් නෑ පුතී
  8. MAHAADENAmutta

    Not Your Nangi

    Not Your Nangi කියන්නේ මොන මගුලක්ද :baffled::baffled:
  9. MAHAADENAmutta

    නවසීලන්තේ අමුතු ඇඩ් එක...

    රෙප් එපා!:baffled: රෙප් කන්නද? වඩේ එකක් එවපන් පුතී VVP කරලා:P
  10. MAHAADENAmutta

    නවසීලන්තේ අමුතු ඇඩ් එක...

    සම්පුර්ණ ලින්ක් එකම දන්න එපා = ලකුනෙන් පස්සේ ටික විතරක් දාපන් පුතී!
  11. MAHAADENAmutta

    නවසීලන්තේ අමුතු ඇඩ් එක...

    T2_yF0TxqOw මං දැම්මා ! පුතී
  12. MAHAADENAmutta

    අඳුරුම නගරය

    වයිට් වෝකරයාගේ ගෙවල් පැත්ත තමා අනිවා! පුතී
  13. MAHAADENAmutta

    මිලියන දහයක් ආයෝජනය කරන්න පුලුවන්ද?

    මං මේ වෙනකම් ණයට අරන් නෑ පුතී:yes: පර්සනල් ලෝන් එකක් දාපන් ඇපයට ඉඩමක් එහෙම නැතැයි පුතාට රජයේ එවාගෙන් පොලිය අඩුයි ගන්න අමාරැයි ෆිනෑන්ස් කම්පැනි ඇපයක් දෙනවා නම් පට පට ගාලාදෙයි ලෝන් එකක් ගැන අහලා පෝස්ට් එකක් දාපන් මේකේ ඉන්නවා ඒවාට සම්බන්ද අය උදව් කරයි අද්රන්නේ නැති අයට කවුරැත් ආයෝජනය කරන්නේ නෑ මේකේ...
  14. MAHAADENAmutta

    මිලියන දහයක් ආයෝජනය කරන්න පුලුවන්ද?

    බැංකුවෙන් ණයක් ගනින් අවුරැද්දටම 16% පොලිය:D
  15. MAHAADENAmutta

    Sitha kala kiri atha

    ඔවු පට්ටම පට්ට අසරණයෙක් පවු!:sorry::sorry:
  16. MAHAADENAmutta

    LED බල්බ් වැල්

    මෙන්න තැන අතුල බිල්ඩින් :yes::yes:
  17. MAHAADENAmutta

    Sitha kala kiri atha

    එකවුන්ට් එකේ තියන සල්ලි වලින් මං වගේ අසරණයෙක්ට උදව් කරහන් ඒතකොට දුක අඩු වෙලා යයි :love::love:පුතී මං මගේ බෑන්ක් එකවුන්ට් එක පීඑම් කලා:P:P
  18. MAHAADENAmutta

    Toyota Pixis Joy

    මරැ බඩුවක්:love::love::love:
  19. MAHAADENAmutta

    LOLC FD HODAIDA

    මම නං හැරි හැරි ඉන්නේ නෑ කෙලින්ම යන්නේ ගෝල්ඩන් කී බැංකුවට :P
  20. MAHAADENAmutta

    World's First Inventions!

    :love::love::love::P:P:P:P

    No contents