1. MAHAADENAmutta

    website karana un warew.

    මුට දැන් මාස ගානක් ගිහිල්ලත් ගානක් නැති හැටි :baffled: :baffled: තෝ රහත් වෙයි උඩින් වඩින කොට හතර වටේ හොදට බාලාගෙන පලයන් ප්ලෙන් හෙලිකොප්ටර වැහිවැහැලා දැන් ඉස්සර වගේ නෙමෙයි! උබව හැප්පිලා අපවත් වෙයි!:P
  2. MAHAADENAmutta

    Kella problem 2

    මමත් පුතී වත්ත පහල ඉද්ද ගහෙන් මල් කඩනවා ගෑනිත් එක්ක පන්සල් යන්න මට එහෙම හිතෙන් නෑනේ පුතී උබේ සොෆ්ට්වෙයා අව්ලක් හාඩ් රිසෙට් කරපන් උබේ බ්‍රේන් එක මෙමරිය බැකප් කරලා:yes:
  3. MAHAADENAmutta

    මහරගම

    මීටර් 68ක් විසිවෙන්න මේක ඝර්ෂණ බලයයි වාත ප්‍රතිරෝධයයි නොගැනිය හැකි තැනකද සිදුඋනේ පුතී නැත්නම් ජෙට් එකකද හැප්නේ දන්නෑනේද:baffled::baffled::shocked::shocked:
  4. MAHAADENAmutta

    ඔටෝ ජියර් වාහන පදිනකොට කොහොමද

    පල්ලමේ යන කොට නිව්ට්‍රල් කරන්න එපා! පුතී ඔකේ L කියලා මගුලක් නැද්ද නැත්නම් 2 කියලා එකක් නැද්ද තියනවා නම් ඒකට දාපන් නැත්නම් D එකේම අඩු වේගෙන් පලයන්
  5. MAHAADENAmutta

    Names of the girls you had sex

    :lol::lol::lol: අරෑට ඉනිමගක් ගෙන්න ගොඩ ගන්න :D:lol::lol:
  6. MAHAADENAmutta

    ❤️ සුද්දී ❤️

    සැරටම වැදුනා! ආයේ පාරක් ඇද යට හංගලා තිබ්බ බෝතලයෙන් ටිකක් බීලා! ආයේ කියෙව්වා .......පට්ට කතාව පුතී ! ... පොඩි පුතාට නින්ද යනකම් ඇද ලගට වෙලා කියවන්න හොදයි සුද්දි කියන එලදෙනගේ කතාව:love::love::love:
  7. MAHAADENAmutta

    නිවාඩුවට රටකට යං

    වයස ප්‍රස්නයක් නෑ:P අපිත් කන බොන මිනිස්සු:P:P
  8. MAHAADENAmutta

    ළඟ දි driving licence ගත්තේ

    කියපන් වයිපරේ පුරුද්වෙන්නෙත් මේ වාහනේ කියලා ගලවන්න අමතක උනා කියලා! පොලිස් මාමලා එක්ක හොදට හිනා වෙලා බය නැතිව යාළුවෙක් එක්ක වගේ කතා කරපන් අව්‍යාජ හිනාවක් දාලා ලේසියෙන් දඩ කොලවත් පගාවක් වත් දෙන්න වෙන්නේ නෑ වැරැද්දක් කලත් අත්දුටුවයි!
  9. MAHAADENAmutta

    රැවුල කලු කර ගන්න

    බොරු රුවුලක් දා ගනින් පුතී!
  10. MAHAADENAmutta

    නිවාඩුවට රටකට යං

    යං යං පුතී මුත්තත් එන්නම් තනියට උබලාව සිංගා මැලෙසියා තනියම යවන්න බයයි ඒකයි! මටත් එක්ක ටිකට් ගනින් පුතී නැත්නම් කොන්දොස්තර ලමයා මාව උඩදි මග අතඇරලා යයි:baffled:
  11. MAHAADENAmutta

    House for rent

    බැළුවේ පොඩ් එකාට ගංවතුර පෙන්නන්න එක්කන් එන්න ඔහෙට:baffled::baffled:
  12. MAHAADENAmutta

    House for rent

    ගංවතුරට යට වෙනවද?:P
  13. MAHAADENAmutta

    website karana un warew.

    ඊට ඉස්සල්ලා කියපන් බං උබේ අරක ගෑණීගේ අරකට දාගත්ත ද කියලා ඒවා දැවෙන ප්‍රස්න අපිට:P
  14. MAHAADENAmutta

    බකමුනෝ මෙහෙට වරෝ

    බකමුනෝ මෙහෙට වරෝ 05-28-2018 12:13 AM පුක දෙන්න දගලන්නෙ නැතිව හිටපන් පොන්ටියෝ. &#350 එයා ගැන විශේෂයෙන් සදහන් නොකරපු නිසා කලෙහිගුණ නොදත් කලවැද්දෙක්ට රිදිලා රෙප් කපලා:lol::lol::lol: ඉතින් අපි එයාවත් ලොකු හුවක් කියලා පිලිගමු! හොක්කි හොක්කි හු!! හොක්කි හොක්කි හු!!
  15. MAHAADENAmutta

    බකමුනෝ මෙහෙට වරෝ

    කාටද පුතී! මගේ් ගෑනිටද?:baffled: අද නිවාඩු දවසනේ අද ඇරියස් එක්ක කවර් කරා උදේම දැන් බෑ !:baffled:
  16. MAHAADENAmutta

    බකමුනෝ මෙහෙට වරෝ

    මේ කටුස්සා රින්ගන්නේ නැති තැනක් නෑ :baffled: දැන්යි තේරැනේ උබ නිසා තමයි එලකිරියට කෙල්ලෝ එන්නේ නැත්තේ:angry:
  17. MAHAADENAmutta

    බකමුනෝ මෙහෙට වරෝ

    බස්සෝ වගේම නරිත් ඇහැරිලා ඉන්නවා වගේ:D
  18. MAHAADENAmutta

    ජාතිකගීය​

    නැත්නම් වෙන කවුද ඔය වගේ ආතල් දෙන්නේ :baffled::baffled:
  19. MAHAADENAmutta

    ජාතිකගීය​

    උබ හිටන්ද? පුතී :baffled::baffled::baffled:
  20. MAHAADENAmutta

    Not Your Nangi

    තෑන්ක්ස් පුතී මම නන් ආ ඇන්ටි වෙලාව කීයද? අහපු ගමන් කෙල්ලෝන්ගේ මුණ දෙකවෙලා යනවා බලන් ඉන්න ආසයි:P රෙප් දුන්නා+++

    No contents