කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔව් අනේ තාම එහෙමයි එදා වස්සට තෙමිලා අයිස් ක්‍රීම් කලා කුල් බිලා උන හදාගත්තා අද උදේ අයෙත් හොදා වෙලා තිබ්බ ලෙඩේට බෙහෙත් ගන්න උනා :(:(

    මමත් අද තෙමුනා.:( ගැහුවා ඒකට හරියන්න. :rofl:හෙනත් නෑ දැන් :P:baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔව් අනේ තාම එහෙමයි එදා වස්සට තෙමිලා අයිස් ක්‍රීම් කලා කුල් බිලා උන හදාගත්තා අද උදේ අයෙත් හොදා වෙලා තිබ්බ ලෙඩේට බෙහෙත් ගන්න උනා :(:(
    ඕකනේ ඉතින් බකපන්ඩිතයිනේ :angry::angry::angry:
    මාත් එහෙමයි :rolleyes::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සියලු මිතුරන් නොකියාම ඇදට ගිහිල්ලා වගේ එල මාත් ගියා එහෙනම් සුබ සිහින:):)
    අනේ sorry වෙන්න ඕන ...
    පාඩම් කරන්න වෙලා නෑ මෙයා ... එහෙන් මෙහෙන් තමයි මේකටත් log වෙන්නේ ඉතින් :baffled::baffled:

    හරි එහෙනං .. අපිත් යනවා :)
    සියලු දෙනාටම සුභ රාත්‍රියක්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ sorry වෙන්න ඕන ...
    පාඩම් කරන්න වෙලා නෑ මෙයා ... එහෙන් මෙහෙන් තමයි මේකටත් log වෙන්නේ ඉතින් :baffled::baffled:

    හරි එහෙනං .. අපිත් යනවා :)
    සියලු දෙනාටම සුභ රාත්‍රියක්

    එල මේකේ ඉදලා එක්සැම් ආනා ගන්න එපා හොදේ :angry::angry:
    සමබරව කොරගන්න :)
    අපි ටරහා නැ එක්සැම් නම් පාඩම් කරන්න හොදේ :):):)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    එල මේකේ ඉදලා එක්සැම් ආනා ගන්න එපා හොදේ :angry::angry:
    සමබරව කොරගන්න :)
    අපි ටරහා නැ එක්සැම් නම් පාඩම් කරන්න හොදේ :):):)
    exam iwaraaaaaaaaaaaiiiiiiiiiiiiiiii...... !!!
    eth ithin padan nokara ba ne :baffled:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වැඩේ කියන්නේ ෆ්‍රී අයිස් කිරීම් හබෙන්නේම ලෙඩ උනාම :(:(
    මොන පවක් කොරලද මන්දා :(:(

    එල එල
    seethala welawata ice cream kathdi eketh podi mewwa ekak thiyenawa ne ????? :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :):):) ඔව් එකත් ඇත්ත එක හොදයි :)
    අවුරුදු වලට ලංකාවට එන්නේ නැතෙයි :(
    එන්න වෙන් නෑ සහෝ හෙන දුකයි දවස් ලං වෙත්දී
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සිරා ඇ

    වෑස්ස වෙලාවේ අයිස් ක්‍රීම් එකක් කකා ඇවිදින්න ඕනි මරම මෙව්වා එකක් තියෙන්නේ :)

    ow ... nuwara eliye ehema giyahama api ice cream kakaa town eke awidinawa :D
    maara gathi ....:rofl:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,744
    2,757
    113
    මේ ඉර හද යට
    එන්න වෙන් නෑ සහෝ හෙන දුකයි දවස් ලං වෙත්දී

    අවුලක් ගන්න එපා සිස් ,,ටව අවුරුදු එනවනේ අනාගටේ
    නලාව දාගෙන ලන්කවට ඇවිත් සමරමු අපි හොද අවුරුද්දක් :):):)
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අවුලක් ගන්න එපා සිස් ,,ටව අවුරුදු එනවනේ අනාගටේ
    නලාව දාගෙන ලන්කවට ඇවිත් සමරමු අපි හොද අවුරුද්දක් :):):)
    aniwaaaa ..... !!!
    000202F0.gif

    0002013F.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔයාට කියන්න අපි දැන් මස ගානක් ඉදන් නුවර එලි යන්න ට්‍රය් කොරනවා එත් යන්න බැරි උනානේ :(
    හෙහෙ ... අපි නං ලංකාවට ආවම අනිවා නුවරඑලි ට්‍රිප් එකක් දා ගන්නවා මයි ...
    එහෙම බැලුවම ලංකාවේ ඉන්න අයට වඩා අපි ට්‍රිප් ගිහින් තියෙනවා :rofl::rofl::rofl: