උඹලගෙන් පොඩි අදහසක් ගන්න කියල මේක දාන්නෙ. පුලුවන්නම් බම්ප් එකකින් වත් සප් එකක් දීපල්ල.
මචන්ලා මම දාන්න family එකක් තියනව අපේ family එකේ ලඟම යාලුවෝ. ඒ family එකේ uncle & aunty දෙන්නම ලංකාවේ හොඳම රස්සාවල් කරන decent family එකක්. එයාලට ඉන්නෙත් කෙල්ලෝ දෙන්නෙක්.
ප්‍රශ්නේ මේකයි සිංහලු, ඒ කෙල්ලෝ...