1. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    ඒ මොකක්ද බන් මට එහෙම සීන් එකක් සෙට් උනේ නෑනෙ :nerd:
  2. ජින්තුවා

    Full Face හෙල්මට් ඉවරයි

    දැන්නම් යහපාලනේ වේගෙන එන්නෙ.. අපේ ආරක්ෂාවට හෙල්මට් දාන්න වෙන්නෙත් උන්ට ඕනේ විදිහට.
  3. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    එපා වෙනවනේ බන්, අනිත් එක season 3 එකක් එන ඒකත් sure නෑ..
  4. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    පට්ටම ස්ටෝරි එක මචං, ඒත් පොත කියෙව්වට පස්සේ බලන්න කම්මැලි වගේ, ලාස්ට් එපි දෙකම තාම බලන්න බැරි උනා
  5. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    ඇයි මොකක්ද අවුල,
  6. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    vijitha yapa, makeen ඔය හැමතැනම බැලුව බන් තිබුනෙ නෑ.. එල දැන් ඉතින් එහෙමවත් කරනව
  7. ජින්තුවා

    homosexual

    100 එකේ කොහෙද බන් gay සීන්?
  8. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    එකේනම් තියනව බන්, මෙහෙන් ගන්න තැනක් නැද්ද?
  9. ජින්තුවා

    homosexual

    අඩෝ උඹ ගාව මේ පොත් සෙට් එක තියනවද? pm එකක් දැම්ම බලපන්
  10. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    bump එකක්වත් දාගෙන පලයල්ලා සිංහලු
  11. ජින්තුවා

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල..

    The 100 Tv Show එක බලන උන් වරෙල්ල.. උඹල දන්නවා ඇතිනේ මේක book series එකක් කියල Kass Morgan ලියපු, මන් ළඟ the 100 එක තියනව.. අනිත් පොත් දෙක හොයා ගන්න ඕනේ Day 21 Homecoming මේ සෙට් එක තියන එකෙක් ඉන්නවනම් මට pm එකක් දාපන්කෝ, එහෙම නැත්නම් ගන්න තැනක් හරි දන්නවනම් කියපල්ල :confused: හෙව්ව හෙව්ව...
  12. ජින්තුවා

    ඔන්න-මාත්-ආවා

    මාත් ඔය කෝස් එකනම් කලා Jayalath Construction Equipment Training Ins එකේ. හැබැයි දැන් ජොබ් එකටනම් කරන්නෙ ඒක නෙමේ.
  13. ජින්තුවා

    pissu wage ban

    උඹ ලංකාවෙද බන්? daily ගහනවද? මම සතියට 3, 4 දවසක් සෙට් වෙනව එහෙම සෙට් වෙලත් මාසෙකට 40000 එහා යනව. සිගා නම් බොන්නේ බොනකොට විතරයි.
  14. ජින්තුවා

    අතිගරු " ජනාධිපතිවරයා;

    ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? මොකද උඹල කියන්නෙ
  15. ජින්තුවා

    Laptop help

    ලැප් එකක් ගන්නකොට අලුතෙන් ගනින් බන් පුලුවන්නම්.. අනිත් එක i7 කාලෙ 1.8 සෙලරන් එකකට යන්නෙ අපරාදේ
  16. ජින්තුවා

    ඇනල්_සෙක්ස්

    රෙන පුකට මොන කැටයම්ද බන්.. මටනම් සෙට් වෙන්නෙම නැති දෙයක් ඕක
  17. ජින්තුවා

    ඇනල්_සෙක්ස්

    හිත හිත ඉන්න එපා දැන්ම අතෑරලා දාපන්. she deserve best. :yes::yes:
  18. ජින්තුවා

    කෙල්ලො වැඩිය කැමති

    ෆුල් shave කරන්නෙ නැහැ trim කරනව. ෆුල් shave කලාම පොඩි එකා වගේ

    No contents