1. ජින්තුවා

    Vote for Randike Mendis

    මොකක්ද බන් මේ සීන් එක?
  2. ජින්තුවා

    Batman v Superman: Dawn of Justice - Official Teaser Trailer

    ඕකට පස්සෙ එනව justice league movie එක. ඒකත් සුපිරියටම තියෙයි..
  3. ජින්තුවා

    Happy New Year Jason Rulz

    self promoting wage.. :P
  4. ජින්තුවා

    බේබද්දෝ

    අපේ එකෙක් black market විකුනන්න බෝතල් 20 ගෙනත් තියා ගත්ත 15 අපිම බීල ඉවර කලා :P:P
  5. ජින්තුවා

    scurvy Heta matchh ekataa enawaa

    ඔව් එනවලු
  6. ජින්තුවා

    Today is Blood MOON SATURDAY

    yes im gonna turn in to a werewolf :lol:
  7. ජින්තුවා

    nexus 4

    යකෝ මගෙ අනිත් ෆෝන් එකේ (motorola moto g) එකෙත් ඔය ඔක්කොම රන් වෙලා දවස් එකහමාරක් විතර තියනව.. මේකේ දවසක්වත් නැහැ. :growl:
  8. ජින්තුවා

    nexus 4

    කියපන් බලන්න, root නම් කරන්න පුළුවන්නේ
  9. ජින්තුවා

    nexus 4

    මොකක්ද උඹේ ෆෝන් එක?
  10. ජින්තුවා

    nexus 4

    නැහැ බන්..
  11. ජින්තුවා

    මල පැනීම

    repost mchn.
  12. ජින්තුවා

    Flight 173 හි අභිරහස…

    නෑ බන් ඕක English short story එකක translate එකක්. translate කලේ මම නෙමේ..
  13. ජින්තුවා

    nexus 4

    මගෙ 5 hours වලට 20% අඩු උනා, නිකන් හම්බ උනා උනත් අයින් කරන්න ලෝබයි බන් පරණ උනත් පට්ට ෆෝන් එක නිසා. මෙන්න screen shots.. බලල මේක හදාගන්න විදිහක් කියපන්.
  14. ජින්තුවා

    nexus 4

    full charge කරල දැන් 5 hours battery එක 80%. මෙලෝ දෙයක් නොකර, අඩුම ගානේ call එකක්වත් ගත්තේ නැහැ.
  15. ජින්තුවා

    nexus 4

    මචන්ලා මට nexus 4 එකක් හම්බ උනා.. එකේ battery බහිනවනේ බන් ඉක්මනට, 5.0.1 lollipop තියෙන්නෙ. මේක common issue එකක්ද? එහෙම නැත්නම් මේක හදාගන්න විදිහක් තියනවද? :nerd:
  16. ජින්තුවා

    Flight 173 හි අභිරහස…

    මට හමුවී ඇති අතිශය මිත්‍රශීලී, විනෝදකාමී මිතුරන් බොහොමයක් සමාජයේ වැඩි පිළිගැනීමක් නැති දාමරිකයන් බව පැවසීම එතරම් වැරදි කතාවක් නොවේ… නිතර නළල සිඹින අකීකරු කෙස්සකින්ද, දින කිහිපයක් තිස්සේ මුහුණ හැඩිකරන කටු රැවුලකින්ද හෙබි රූමි, මට හමුවූ එවැනි මිතුරෙකි…ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමථ යන්න ප්‍රකට...
  17. ජින්තුවා

    ඔබත් කලකිරීමෙන්ද

    කලකිරිලා ඉන්නෙ මචෝ උදව්වක් දෙන්න පුලුවන්ද

    No contents