1. ජින්තුවා

    Viber

    සත්‍ය සිදුවීමකි.
  2. ජින්තුවා

    BAHARAIN inna aya enna?

    මගෙ යාලුවෙක්නම් ඉන්නව
  3. ජින්තුවා

    මොබිටෙල් වැඩ

    number එකක information ගන්නනම් police entry එකක් දාල entry copy එක අරන් යන්න ඕනේ, එහෙම නැත්නම් court order එකක් ඕනේ.. වෙන විදිහක් න.
  4. ජින්තුවා

    වැලි_රාජූ_නිවන්_පුරයට_සැපත්_වුනා

    මොකක්ද ඕයි මේ සීන් එක? කවුද මැරිලා තියෙන්නෙ? :nerd::nerd:
  5. ජින්තුවා

    භූත සන්නිවේදන ක්‍රම....(18+)

    ඕක කොරන්න ගිහින් මම දන්න එකෙක් නහයෙන් කටින් ලේ දාගෙන වැටිලා එක විකාරයක් උනා.. කතා කොරන්න ආපු එකා ආපහු යන්න ඕනෙනම් ලේ බොන්න ඉල්ලල. මන්ද බන් මමනම් ඕව විශ්වාස කරන්නෙ නැහැ. ඒත් කරල බලන්නත් බයයි.
  6. ජින්තුවා

    Smoking නවත්තන්න

    ඩ්‍රින්ක් එකක් දානකොට 4, 5 බොනව. ඒ ඇරෙන්න නිකන්නම් බොන්නේ නැහැ..
  7. ජින්තුවා

    ගොනා

    :yes::yes:
  8. ජින්තුවා

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    S&D server එක මොකක්ද බන්?
  9. ජින්තුවා

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    punk buster enable කරන්නෙ කොහොමද සිංහලු? add game එකේ call ඔෆ් duty නෑනෙ..
  10. ජින්තුවා

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

    අඩෝ මාත් join උනා ඒත් එක සිංහලයෙක්වත් නෑනේ, තොපි මොකක්ද play කරන්නෙ
  11. ජින්තුවා

    COD 4 Multiplayer help

    hari ban thanks. :)
  12. ජින්තුවා

    COD 4 Multiplayer help

    දැන් තියෙන්නෙ 11 බන් 9 දැම්මට අවුලක් නැද්ද :shocked:
  13. ජින්තුවා

    COD 4 Multiplayer help

    මචන්ලා මම cod 4 multiplayer download කලා මෙන්න මේ ලින්ක් එකේ තියන.. http://www.elakiri.com/forum/showthread.php?t=1544472 දැන් ඒ මඟුල රන් කරනකොට මේ error එක එනවා. VGA drivers, directx ඔය ඔක්කොම update කරල බැලුව එත් හරියන්නේ නැහැ. windows 8.1 තියෙන්නෙ. මේක හදාගන්න විදිහක් කියපල්ලකෝ
  14. ජින්තුවා

    සෝම හාමුදුරුවෝ + ජාතික ගීය

    අපවත් උනේ නෑ කෙරෙව්වා :(
  15. ජින්තුවා

    S4 Update

    s4 නම් දන්නේ නැහැ බන්, මගේ moto g එකනම් ස්ලෝ උනා
  16. ජින්තුවා

    toshiba satellite L640 - help

    uraj ලොක්කව contact කරපන්.
  17. ජින්තුවා

    Processor එක වැඩ නෑ - Help Me!

    අලුත් එකේ අවුලක් බන්..
  18. ජින්තුවා

    Netlimiter error..

    netlimiter එක වැඩ නෑ සිංහලු, මල පැනල ඉන්නෙ.. හදාගන්න විදිහක් කියපල්ලකෝ.
  19. ජින්තුවා

    toshiba satellite L640 - help

    fan එකේ dust එක බැඳිලා ඇති, service පාරක් දැම්මේ නැද්ද ගත්තට පස්සෙම?

    No contents