කෙල්ලො වැඩිය කැමති

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කෙල්ලො වැඩිය කැමති

    යාලුවනෙ උබල හිතන්නෙ කෙල්ලො වැඩිය කැමති රැවුල තියන කොල්ලන්ටද නැති කොල්ලන්ටද?හැමෝම අදහස් දක්වන්න :cool::cool:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,195
    24,864
    113
    tracing Geo-location.. ... ...
    kello kamathi me wage hithanne nathi unta.. rawula thbbath ekai nathath ekai uba kollek wage innawa nam.. personality eka hadaganin.. thathwayak hadaganin, job ekak vehicle ekak ehema.. kello nothing ita passe..
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ෆුල් shave කරන්නෙ නැහැ trim කරනව. ෆුල් shave කලාම පොඩි එකා වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රැවුල නැති උන්ට කොල්ලො කියන්නෙ නැහැනේ බං.. උන්ට වෙන වෙන නම් කියනවා.. මේ රටේ ඉන්න හැම කෙල්ලම එක විදියට හිතන්නෙ නැහැනේ.. ආශාවල්, සිතුම් පැතුම් එකිනෙකට වෙනස්.. :dull:

    මට හිතෙන විදියට උඹ කෙල්ලෙක්ව ලයින් කරන්න ගේමට එන්ටර් වෙන්න හදන්නෙ.. රැවුල කපපන් උඹගෙ මූණට හරියන විදියට.. රැවුලෙන් ලොකු වෙනසක් කරන්න පුළුවන්.. :yes:

    හැබැයි පෙලක් කෙල්ලො ආස රැවුල කටු කටු ඇණෙන ගානට කපනවට.. හේතුව ඉතිං උන්ම තමා දන්නෙ..:rolleyes:

    hair_beard.jpg


    Full Face රැවුල වවන්න එපා.. එතකොට ඕනම එකෙක් තියෙන වයසට වඩා අවුරුදු ගාණක් වයසින් වැඩියි වගේ පේනවා..:yes: උඩු රැවුල විතරක් වැව්වත් එහෙම තමා.. අනික ඒක ක්ලැසික් ස්ටයිල් එකක්.. ඒ ස්ටයිල් එක හරියන උනුත් ඉන්නවා.. ඒත් ගොඩක් අයට ඒක ගැලපෙන්නෙ නෑ.. විශේෂයෙන් තරුණ වයසෙ අයට..:cool:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් නම් කෙල්ලෝ කැමති චුටි බබල වගේ කොල්ලොන්ට..korean ඒවා බලල දැන් උන් මෝල් වෙලා ඉන්නේ... සමහර උන් නම් තවම ඉන්නවා පියවි සිහියෙන් ඉන්න..එක එක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් බන්...සමහරු කැමති කපල shave කරපු .උන්ට..සමහරු කැමති වවපු උන්ට...ඒ නිසා උබ උබ වගේ හිටපන්...උබ ඉන්න විදිහටයි කෙල්ල කැමති වෙන්න ඕනේ..උබට තවම කෙල්ලෙක් නැහැනේ ..හිටියනම් අපෙන් අහන්නේ නැහැ..

    මෙහෙම එකක් තියෙනවා..කෙල්ලගේ තාත්ත රැවුල වවලනම් ඒ කෙල්ල ටිකක් කමති රැවුල තියෙන එකෙක්ට..අනිත් පැත්තත් එහෙමයි..මේක මම නිකන් දැකල තියෙන දෙයක් විතරයි..සමහර කෙල්ලෝ ඉන්නවා ඔය මොකුත් බලන්නේ නැහැ :lol: