1. ජින්තුවා

    හොදම තැන්

    කිතුල්ගල පලයන්, whitewater rafting, adventure sports එහෙම කරලා ආතල් එකක් ගන්න පුළුවන්.
  2. ජින්තුවා

    rs25000 withra yanna patta phone kiyanno

    ලුමිය එකක් ගනින්. නැත්නම් ටොප් කන්ඩිෂන් nexus 4 එකක් හොයා ගන්න බැරිවෙන එකක් නෑ 23 විතර
  3. ජින්තුවා

    හොදම තැන්

    බෝතල් ටිකක් ගත්ත. හෙටයි අනිද්දයි හොඳට බොනව.
  4. ජින්තුවා

    X-men සහා සමාජීය ඉංජීනේරුකරණය

    පිස්සුද හුට්ටෝ තොට, :lol:
  5. ජින්තුවා

    Samsung S4 Black

    කොහෙන් ගත්තත් dialcom එකෙන් ගන්න එපා. after service පට්ට චා.
  6. ජින්තුවා

    Fantastic Four 2015 | Official Teaser Trailer

    අල්ලපු ගෙදර සීන් එකක් :rofl::rofl:
  7. ජින්තුවා

    Fantastic Four 2015 | Official Teaser Trailer

    Fantastic four 2005 එකේ කතාව වෙනස් කරලා එන්නෙ, එහෙම නැතුව part 3 එකක් නෙමේ. villain Doctor Doom.
  8. ජින්තුවා

    මිනිසුන්ගේ ජාන සොරාගන්නා මදුරුවෙක්

    මදුරු කොයිල් හරියන එකක් නැද්ද
  9. ජින්තුවා

    Avengers 3

    super man ඉන්නෙ dc comics.. marvel උන්ගෙ avengers වගේ dc comics වල ඉන්නෙ justice league. Batman vs Superman movie එකට පස්සෙ justice league movie එක එනව.
  10. ජින්තුවා

    යුගන්ධරය දෙදරීම

    එල බන්, මටනම් මෙලෝ දෙයක් තේරුනේ නැහැ
  11. ජින්තුවා

    ගොටුකොල Juice

    :lol::lol:
  12. ජින්තුවා

    Premaya puda di awasanai.

    ඊයේ බීල ඉන්නකොටත් ඔය සින්දුව ගියා හුට්ටෝ
  13. ජින්තුවා

    BREAKING NEWS!!!

    කතාව ඇත්ත වගේ.. lizard squid උන්ගෙ වැඩක්ලු. Facebook, Instagram, Tinder, AIM ඔක්කොම down
  14. ජින්තුවා

    Im selling my iPhone 4

    icould lock da? එහෙනම් 20000 වත් වටින්නෙ නැහැ බන්.
  15. ජින්තුවා

    FACEBOOK DOWN!

    Instergram එකත් down

    No contents