1. ජින්තුවා

    facebook down

    wada karanawa
  2. ජින්තුවා

    දේදුන්න..

    beautiful sis..
  3. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    ලොකු වැඩි බන්
  4. ජින්තුවා

    උදව් ඕනේ...

    උඹට හඳ පේනවද? :P
  5. ජින්තුවා

    Iwara Nowena Kathawak

    හිතිල දුක වැඩි කමට බිත්තර 10ක් කුකුල් පපුවකුත් එක්ක කෙලල ඇරියලු..
  6. ජින්තුවා

    නාමල් සමුගනී... :(

    බොරු දන්න එපා හුට්ටෝ
  7. ජින්තුවා

    HP_Stream_7

    :rofl::rofl:
  8. ජින්තුවා

    වරදට_සමාව

    :P:P
  9. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    අර pink සීන් එක මොකක්ද? sony සෙට් වෙන්නෙ නෑ බන් මොන දෙමළද?
  10. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    ela ela.. good luck පුතා.:yes:
  11. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    ඔව් බන් 6 එක 100000 පැනල නේද? ෆෝන් එකකට එච්චර ගානක් යට කරන එක අපරාදෙ බන්.. කරුමේ කියන්නෙ ලංකාවට ඇවිත් සතියයි. එහෙදි උනානම් එකක් අරගෙනම එන්න තිබුන.
  12. ජින්තුවා

    HP_Stream_7

    අපෝ ඒක හොඳයි, මම මොකක් ගත්තත් ටික දවසකින් ඒක එයාට ඕනෙ වෙනව :frown:
  13. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    බිම වැටුන ඩෝප් සීන් එකේ සාක්කුවට කියල බිමට දාල තියෙන්නෙ :(
  14. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    උඹ මාව දන්නවද බන්? :nerd: 4s එකට කෙල වෙලා ගොඩක් කල් බන් ඊට පස්සෙ තිබුනෙ 5 එකක්, ඒකත් බිම වැටිල දැන් සෙත්තපෝච්චි වෙලා තියෙන්නෙ. :(
  15. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    එහෙම හරියන්නෙ නෑ බන්
  16. ජින්තුවා

    phone ekak ganna one sihalayo

    ෆෝන් එකක් ගන්න ඕනේ සිංහලයෝ.. iphone එකට කෙල උනා. :( මොකක්ද බන් ගන්න හොඳ? Android එකක් තමා ගන්න ඕනේ. කියපල්ලකො හොඳ එකක්. HTC One එකටනම් හිත ගියා, ඒත් එකේ අර pink issue ද මොකක්ද ලබ්බක් තියනවලු නේද?
  17. ජින්තුවා

    HP_Stream_7

    මගෙ ගාව තියනව Dell Venue 11 Pro 5000 64GB එක.. ආසාවට අරන් ආවට දැන් ඒක නංගි අයිතිකරගෙන. :(
  18. ජින්තුවා

    |EK| Pigeon Loft |EK|

    ඌ අපේ පැත්තෙ කොල්ලෙක් බන්, මාව දන්නවත් එක්ක.. සීන් එක උනේ පොර අපේ තාත්තගෙන් ගේම ඉල්ලුව, මමත් එදා දෙකක් දාල හිටියෙ සෝ කේස් එක අවුල් ගියා. anyway පරවියෝ කෑ ගන්නෙ නැද්ද බන් අර ලව් බර්ඩ්ස්ල වගේ..
  19. ජින්තුවා

    .: Story of a Sex Addicted :.

    ඔහොම කෙල්ලො ඕනේ තරම් ඉන්නව බන්, මම us ඉන්නකොට සෙට් වෙලත් තියනව pub වලදි.. one night stand.

    No contents