අඩෝ මට ඔය කිසි අවුලක් නැහැ,
අපේ ගෙදර ෆ්‍රිජ් දෙකක් තියනවා ෆුල් ඔටෝමටික් වොෂින් මැෂින් එකයි බත්රොම් හීටරයයි, අවන්, ටෝස්ටර්, විදුලි කෙතල්, අරව මේවා සේරම තියෙනවා............
සල්ලි සල්ලි කියල බැලුවේ නැහැ ගැහුවා සෝලර් පැනල් එකක්,
රුපියල් තිස්දාහක් ගියා
බැටරි වලටයි 12V LED බලුප් වලටයි තව පහළොස්...