මටනම් ඔය කිසි අවුලක් නැහැ,
අපේ ගෙදර සොලර් පැනල් ගහල 12V LED දාල තියෙන්නේ,
අපේ ගෙදර ලොකු එකයි පොඩි එකයි ෆ්‍රිජ් 2ක් තියෙනවා, උණුවතුර හීටර් , අවන් වොෂින් මැෂින් අයන් , රයිස් කුකර් හොට් ප්ලේට්
වගේ තාප උවාරනමයි තියෙන්නේ
එත් ලයිට් බිල රුපියල් හය හත්සීයකින් අඩුයි
මම ඉතින් නිකන් ඉන්න ගමන් ඒ සල්ලි...